Science – Grade 9
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration 48 weeks
19 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
09 – ශ්‍රේණිය විද්‍යාව සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් තුළින් විද්‍යාත්මක සංකල්ප සහ මූලධර්ම ක්‍රමානුකූලව ගොඩනැගීම
- විද්‍යාවේ ක්‍රියාවලි සහ විද්‍යාත්මක ක්‍රමය උචිත අයුරින් යොදාගනිමින් ගැටළු විසදීමට අවශ්‍ය නිපුණතාව වර්ධනය කිරීම
- පරිසර සම්පත්වල විභව්‍යතාව අවබෝධ කරගනිමින් ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අවශ්‍ය නිපුණතා වර්ධනය
- ශාරීරික සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා විද්‍යා දැනුම ලබාදීම
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 4 Sections
- 19 Lessons
- 48 Weeks
Expand all sectionsCollapse all sections
- ජෛවීය පද්ධතිවල ඵලදායීතාව වැඩිදියුණු කිරීම සදහා ජීවය හා ජෛව ක්‍රියාවලි ගවේෂණය කරයි6
- 1.1LMS Website and LearnPress IntroductionCopyCopyCopy30 Minutes
- 1.21.2 සංවේදී ඉන්ද්‍රියන් ලෙස ඇස හ කන පිළිබඳව විමර්ශනය කරයි10 Minutes
- 1.31.3 මානව රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත වියුහ, කෘත්‍ය සම්බන්ධතා අනාවරණය කරයි10 Minutes
- 1.41.4 ශාක වර්ධක ද්‍රව්‍ය පිළිබඳව විමර්ශනය කරයි
- 1.51.5 ජීවින්ගේ සන්ධාරණය හා චලනය පිළිබඳව විමර්ශනය කරයි
- 1.61.6 ජෛව විවිධත්වයෙහි ලා පරිණාමික ක්‍රියාවලියේ වැදගත්කම අන්වේෂණය කරයි
- ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව පදාර්ථයේ ගුණ හා ඒවායේ අන්තර් ක්‍රියා ගවේෂණය කරයි2
- විවිධ ශක්ති ආකාර පදාර්ථ සහ ශක්ති අතර අන්තර් සම්බන්ධතා, ශක්ති පරිවර්තන ප්‍රශස්ථ මට්ටමින් කාර්යක්ෂම ලෙස ඵලදායී ලෙස භාවිතා කරයි5
- 3.13.1 බලය හා සම්බන්ධ මූලික සංකල්ප හදුනාගනියි10 Minutes
- 3.23.2 එදිනෙදා කටයුතුවල දී ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය ඵලදායීව ප්‍රයෝජනයට ගනියි10 Minutes
- 3.33.3 තරංග පරාවර්තනය හා වර්තනය ආශ්රිත මූලධර්ම එදිනෙදා කටයුතු සදහා ඵලදායී ලෙස යොදා ගනී
- 3.43.4 එදිනෙදා කටයුතු පහසු කරගැනීමට සරල යන්ත්‍ර ඵලදායී ලෙස භාවිතා කරයි
- 3.53.5 ඝනත්වය යන සංකල්පය එදිනෙදා කටයුතුවලදී ඵලදායී ලෙස භාවිතයට ගනියි
- ස්භාවික සංසිද්ධි පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව ස්භාවික සම්පත් බුද්ධිමත් ලෙස හා තිරසාර ලෙස භාවිතා කිරීම සදහා පෘථිවියේ හා අවකාශයේ ස්භාවය ගුණ හා ක්‍රියාවලි ගවේෂණය කරයි6
- 4.14.1 නැනෝ තාක්ෂණය සහ එහි භාවිතය පිළිබඳව අන්වේෂණය කරයි10 Minutes
- 4.24.2 අකුණු අනතුරු වළක්වා ගැනීම පිළිබඳව විමසා බලයි15 Minutes
- 4.34.3 ස්භාවික ආපදා පිළිබඳව විද්‍යාත්මක පසුබිම අන්වේෂණය කරයි
- 4.44.4 ජෛව විවිධත්වය අන්වේෂණය කරයි
- 4.54.5 කෘතිම පරිසරයක් හා හරිත සංකල්ප පිළිබඳව අන්වේෂණය කරයි
- 4.64.6 ස්භාවික සම්පත් හදුනාගැනීම එහි ව්‍යාප්තිය හා ස්භාවික සම්පත්වල තිරසාර භාවිතය
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration 48 weeks
19 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
7 Students
-
31 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
20 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
21 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
27 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
රු1,500.00