Science – Grade 7
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
27 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
07 – ශ්රේණිය විද්යාව සිංහල මාධ්යය
ඉගෙනුම් ඵල
- ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් තුළින් විද්යාත්මක සංකල්ප සහ මූලධර්ම ක්රමානුකූලව ගොඩනැගීම
- විද්යාවේ ක්රියාවලි සහ විද්යාත්මක ක්රමය උචිත අයුරින් යොදාගනිමින් ගැටළු විසදීමට අවශ්ය නිපුණතාව වර්ධනය කිරීම
- පරිසර සම්පත්වල විභව්යතාව අවබෝධ කරගනිමින් ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අවශ්ය නිපුණතා වර්ධනය
- ශාරීරික සහ මානසික වශයෙන් සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් සදහා විද්යා දැනුම ලබාදීම
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්රතිඵල.
Curriculum
- 4 Sections
- 27 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- ජෛව පද්ධතියවල ඵලදායීතාව ඉහළ නැංවීම සදහා ජීවය හා ජෛව ක්රියාවලි අන්වේෂණය කරයි9 ItemsThis section will guide you through the essential information and basic settings you need to get started with LearnPress.
- 1.11.1 සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ ගවේෂණය කරයි30 Minutes
- 1.21.2 සපුෂ්ප ශාකවල මූලිකාංගවල විවිධත්වය ගවේෂණය කරයි10 Minutes
- 1.31.3 පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් වෙන්කර හදුනාගැනීම සදහා නිර්ණායක ඉදිරිපත් කරයි10 Minutes
- 1.41.4 ජීවින්ගේ පරිසර අනුවර්තන ගවේෂණය කරයි
- 1.51.5 ජීවින් කාණ්ඩගත කිරීම සදහා දෙබෙදුම් සූචි භාවිතා කරයි
- 1.61.6 අන්වීක්ෂය නිවැරදිව භාවිතා කරයි
- 1.71.7 ජීවයේ සංවිධාන මට්ටම් අන්වේෂණය කරයි
- 1.81.8 මානව ආහාර ජීර්ණ පද්ධතිය සහ ශ්වසන පද්ධතිය ආශ්රිත වියුහ කෘත්ය සම්බන්ධතා අනාවරණය කරයි
- 1.91.9 ආහාරයක ඇති පෝෂක හදුනාගැනීම සදහා සරල පරීක්ෂණ සිදුකරයි
- ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණුන් යුතුව පදාර්ථය, පදාර්ථයේ ගුණ හා ඒවායේ අන්තර්ක්රියා ගවේෂණය කරයි2 Itemsජලයේ කාර්යයන්
- කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගනිමින් විවිධ ශක්ති, පදාර්ථ සමග දක්වන අන්තර්ක්රියා සහ ශක්ති පරිවර්තන භාවිතා කරයි11 Itemsස්ථිති විද්යුතය සහ ධාරිත්රක
- 3.13.1 ස්ථිති විද්යුතය හා සබැදි සංකල්ප වර්ධනය කර ගනියි10 Minutes
- 3.23.2 ස්ථිති විද්යුතයේ මූලික සංකල්පවල ප්රායෝගික භාවිතා ආදර්ශනය කරයි10 Minutes
- 3.33.3 විද්යුත් චුම්භක ප්රේරණය ආදර්ශනය කරයි
- 3.43.4 විදුලිය ජනනය කිරීමට අදාළ සරල ක්රියාකාරකම් සිදු කරයි
- 3.53.5 සරල ක්රියාකාරකම් ආශ්රිත ව ශක්ති ආකාරවල භාවිත ආදර්ශනය කරයි
- 3.63.6 ඡායා ඇතිකිරීම පිළිබඳව සංසිද්ධි ආදර්ශනය කරයි
- 3.73.7 දර්පණ මගින් ඇතිකරන ප්රතිබිම්බවල ස්භාවය අන්වේෂණය කිරීම සදහා සරල ක්රියාකාරකම්වල යෙදෙයි
- 3.83.8 ධ්වනිය ජනනයට හා සම්ප්රේෂණයට අදාළ සරල ක්රියාකාරකම්වල යෙදෙයි
- 3.93.9 උෂ්ණත්වමාන නිවැරදිව පරිහරණය කරයි
- 3.103.10 තාප සංක්රාමණ ක්රම හා ඒවායේ සමහර බලපෑම් ආදර්ශනය කරයි
- 3.113.11 දුර සහ විස්ථාපන යන සංකල්ප අවබෝධ කරගනිමින් ඒවා ආදර්ශනය කිරීම සදහා සරල ක්රියාකාරකම් සිදුකරයි
- ස්භාවික සංසිද්ධි පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව, ස්භාවික සම්පත් බුද්ධිමත් ලෙස හා තිරසර ලෙස භාවිතා කිරීම සදහා පෘථිවියේ හා අවකාශයේ ස්භාවය, ගුණ හා කාර්යාවලි අනාවරණය කරයි5 Itemsපෘථිවි ග්රහයා සහ පෘථිවියේ වියුහය
- 4.14.1 පෘථිවියේ ව්යහුහය ආදර්ශනය කිරීම සදහා ආකෘති නිපදවා භාවිතා කරයි10 Minutes
- 4.24.2 වායුගෝලය පිළිබඳව දැනුම ප්රදර්ශනය කරයි10 Minutes
- 4.34.3 පසේ විවිධ ආකාර හා එහි සංයුතිය අනාවරණය කරගැනීම සදහා විවිධ ක්රියාකාරකම් සිදුකරයි10 Minutes
- 4.44.4 ස්භාවික සම්පතක් ලෙස ඛනිජ හා පාෂාණවල ඇති වැදගත්කම පිළිබඳව දැනුම ප්රදර්ශනය කරයි10 Minutes
- 4.54.5 ශක්ති ප්රභව තිරසර ලෙස භාවිතා කිරීම සදහා කටයුතු කරයි10 Minutes
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
27 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
7 Students
-
31 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්රශ්ණ පත්ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
20 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්රශ්ණ පත්ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
19 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්රශ්ණ පත්ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
21 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්රශ්ණ පත්ර සාකච්ඡා කිරීම
රු1,500.00