Science – Grade 8
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration 48 weeks
21 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
08 – ශ්‍රේණිය විද්‍යාව සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් තුළින් විද්‍යාත්මක සංකල්ප සහ මූලධර්ම ක්‍රමානුකූලව ගොඩනැගීම
- විද්‍යාවේ ක්‍රියාවලි සහ විද්‍යාත්මක ක්‍රමය උචිත අයුරින් යොදාගනිමින් ගැටළු විසදීමට අවශ්‍ය නිපුණතාව වර්ධනය කිරීම
- පරිසර සම්පත්වල විභව්‍යතාව අවබෝධ කරගනිමින් ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අවශ්‍ය නිපුණතා වර්ධනය
- ශාරීරික සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා විද්‍යා දැනුම ලබාදීම
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 4 Sections
- 21 Lessons
- 48 Weeks
Expand all sectionsCollapse all sections
- ජෛවීය පද්ධතිවල ඵලදායීතාව වැඩිදියුණු කිරීම සදහා ජීවය හා ජෛව ක්‍රියාවලි ගවේෂණය කරයි9
- 1.11.1 ක්ෂූද්‍ර ජීවින්ගේ වැදගත්කම ගවේෂණය කරයි30 Minutes
- 1.21.2 සත්ත්ව කාණ්ඩවල බාහිර ලක්ෂණ පරීක්ෂා කරයි10 Minutes
- 1.31.3 ශාකවල ප්‍රධාන කෘත්‍ය විස්තර කරයි10 Minutes
- 1.41.4 මානව බහිස්රාවීය පද්ධතිය ගවේෂණය කරයි
- 1.51.5 මානව ස්නායු පද්ධතිය ගවේෂණය කරයි
- 1.61.6 මිනිසාගේ සමෙහි ව්‍යහුමය හා කෘත්‍යමය සම්බන්ධතාව පරීක්ෂා කරයි
- 1.71.7 ශාකවල පැවැත්ම හා පරිසරයේ සුරක්ෂිතතාව තහවරු කෙරෙන ශාක ක්‍රියාවලි සමහරක් විමර්ශනය කරයි
- 1.81.8 ජිවියකුගේ ජීවන චක්‍රය නිරීක්ෂණය කර අවබෝධ කරගනියි
- 1.91.9 ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීමේ දී ආහාර පරිරක්ෂණය හා පැසුරුම පිළිබඳව දැනුම භාවිතයට ගනියි
- ජීවිතයේ ගුණාත්මය ඉහළ නැංවීම සදහා පදාර්ථය, පදාර්ථයේ ගුණ හා ඒවායේ අන්ත්ර්ක්රියා විමර්ශනය කරයි3
- කාර්යක්ෂමතාව හා ඵලදායකත්වය ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගනිමින් ශක්තියේ විවිධ ස්වරූප, ඒවා පදාර්ථය හා සිදුකරන අන්තර්ක්‍රියා සහ ශක්ති පරිණාමන භාවිතයට ගනියි6
- 3.13.1 ධ්වනිය නිෂ්පාදනය පිළිබඳව දැනුවත් වෙයි10 Minutes
- 3.23.2 ධ්වනිය නිෂ්පාදනය සදහා සරල උපකරණ තනමින් අවශ්‍ය හඩ උත්පාදනය කිරීමට වුවමනා වෙනස්කම් සිදුකරයි10 Minutes
- 3.33.3 ඵලදායී ලෙස චුම්බක භාවිතා කිරීම පිළිබඳ අත්දැකීම් ලබයි
- 3.43.4 ධාරා විද්‍යුතය සම්බන්ධ මූලික රාශි පිළිබඳව දැනුවත් වෙමින් අදාළ උපකරණ භාවිතා කර එම රාශි මනියි
- 3.53.5 සරල විද්‍යුත් උවාරණවල ඵලදායීතාව දෛනික කටයුතු සදහා ප්‍රයෝජනයට ගනියි
- 3.63.6 එදිනෙදා ජීවිතයේදී විද්‍යුතයේ ඵල කාර්යක්ෂම ලෙස භාවිතයට ගනියි
- බුද්ධිමත් හා තිරසර ලෙස පරිභෝජනය කරනු පිණිස ස්භාවික සංසිද්ධි අවබෝධ කර ගනිමින් පොළොවේ ස්භාවය, ගුණ හා ක්‍රියාවලි ගවේෂණය කරයි3
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration 48 weeks
21 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
7 Students
-
31 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
20 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
19 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
27 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
රු1,500.00