Science – Grade 11
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
7 students
Duration 48 weeks
31 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
11 – ශ්‍රේණිය විද්‍යාව සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් තුළින් විද්‍යාත්මක සංකල්ප සහ මූලධර්ම ක්‍රමානුකූලව ගොඩනැගීම
- විද්‍යාවේ ක්‍රියාවලි සහ විද්‍යාත්මක ක්‍රමය උචිත අයුරින් යොදාගනිමින් ගැටළු විසදීමට අවශ්‍ය නිපුණතාව වර්ධනය කිරීම
- පරිසර සම්පත්වල විභව්‍යතාව අවබෝධ කරගනිමින් ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අවශ්‍ය නිපුණතා වර්ධනය
- ශාරීරික සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා විද්‍යා දැනුම ලබාදීම
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 4 Sections
- 31 Lessons
- 48 Weeks
Expand all sectionsCollapse all sections
- ජෛව පද්ධති වල ඵලදායීතාව ඉහළ නැංවීම සදහා ජීවය ජෛව ක්‍රියාවලි ගවේෂණය කරයි8
- 1.11.1 ශාක පටකවල ලාක්ෂණික අනාවරණය කරයි30 Minutes
- 1.21.2 සත්ත්ව පටකවල ලාක්ෂණික අනාවරණය කරයි10 Minutes
- 1.31.3 ප්‍රභාසංස්ලේෂණයේ වැදගත්කම පිළිබඳව අන්වේෂණය කරයි10 Minutes
- 1.41.4 මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අන්වේෂණය කරයි
- 1.51.5 මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය අන්වේෂණය කරයි
- 1.61.6 මිනිසාගේ බහිස්ස්‍රාවී ක්‍රියාවලිය අන්වේෂණය කරයි
- 1.71.7 මිනිසාගේ සංසරණ ක්‍රියාවලිය අණ්වේෂණය කරයි
- 1.81.8 මිනිසාගේ සමායෝජනය හා සමස්ථිති ක්‍රියාවලිය අණ්වේෂණය කරයි
- ජීවිතයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සදහා පදාර්ථ, පදාර්ථවල ගුණ සහ ඒවායේ අන්තර් සම්බන්ධතා අන්වේෂණය කරයි10
- 2.12.1 විවිධ මිශ්‍රණ වර්ග පිළිබඳව අන්වේෂණය කරයි45 Minutes
- 2.22.2 මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කිරීම සදහා විවිධ නිර්ණායක භාවිතා කරයි45 Minutes
- 2.32.3 මිශ්‍රණ වෙන් කිරීම සදහා විවිධ ක්‍රම ශිල්ප භාවිතා කරයි
- 2.42.4 අම්ල, භෂ්ම සහ ලවණවල ගුණාංග අන්වේෂණය කරයි
- 2.52.5 රසායනික ප්‍රතික්‍රියා ආශ්රිත තාප විපර්යාස අන්වේෂණය කරයි
- 2.62.6 විද්‍යුත් රසායනික කෝෂයක සංඝටක සහ අදාළ රසායනික ප්‍රතික්‍රියා අන්වේෂණය කරයි
- 2.72.7 විවිධ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලි අන්වේෂණය කරයි
- 2.82.8 විඛාදන ක්‍රියාවලි පිළිබඳව අන්වේෂණය කරයි
- 2.92.9 හයිඩ්‍රොකාබන සහ ඒවායේ වියුත්පන්නවල ස්භාවය සහ භාවිතා අන්වේෂණය කරයි
- 2.102.10 බහු අවයවකවල විවිධත්වය අන්වේෂණය කරයි
- විවිධ ශක්ති ආකාර, පදාර්ථ සහ ශක්ති අතර අන්තර් සම්බන්ධතා, ශක්ති පරිවර්තන ප්‍රශස්ථ මට්ටමින් කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස භාවිතා කරයි8
- 3.13.1 යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංගවල ගුණ පිළිබඳව අන්වේෂණය කරයි10 Minutes
- 3.23.2 එදිනෙදා ජීවිත ක්‍රියාකාරකම් සහ විද්‍යාත්මක කටයුතුවල දී ධ්වනි තරංග පිළිබඳ දැනුම භාවිතා කරයි10 Minutes
- 3.33.3 ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවේ මූලධර්ම සහ නියම එදිනෙදා ජීවිත අවශ්‍යතා සහ විද්‍යාත්මක කටයුතු සදහා භාවිතා කරයි
- 3.43.4 තාපජ ඵල පිළිබඳව අන්වේෂණය කරයි
- 3.53.5 විද්‍යුත් උපකරණවල ජවය සහ ශක්ති ප්‍රමාණනය කරයි
- 3.63.6 එදිනෙදා ජීවිත අවශ්‍යතා සහ විද්‍යාත්මක කටයුතුවල දී ඉලෙක්ට්‍රොනික විදයාව පිළිබඳව දැනුම භාවිතා කරයි
- 3.73.7 විද්‍යුත් චුම්බක බලය සහ එහි භාවිතාව පිළිබඳව අන්වේෂණය කරයි
- 3.83.8 විද්‍යුත් චුම්බක ප්‍රේරණ සංසිද්ධීය සහ එහි භාවිත පිළිබඳව අන්වේෂණය කරයි
- ස්භාවික සංසිද්ධි පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව, ස්භාවික සම්පත් බුද්ධිමත් ලෙස හා තිරසර ලෙස භාවිතා කිරීම සදහා පෘථිවියේ හා අවකාශයේ ස්භාවය, ගුණ හා ක්‍රියාවලි ගවේෂණය කරයි5
- 4.14.1 ජෛව ගෝලයේ පවතින සංවිධාන මට්ටම් හා ඒවායේ පවතින අන්ත්ර්ක්රියා අන්වේෂණය කරයි10 Minutes
- 4.24.2 පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වාගෙන යෑම සදහා දායකවන යාන්ත්‍රණය අන්වේෂණය කරයි10 Minutes
- 4.34.3 විවිධ පරිසර දූෂක හා ඒවායේ අහිතකර බලපෑම් ගවේෂණය කරයි10 Minutes
- 4.44.4 ජීවන රටාව වෙනස්වීම මගින් සිදුවන බලපෑම පිළිබඳව ගවේෂණය කරයි10 Minutes
- 4.54.5 තිරසාර සංවර්ධනය සදහා දායකත්වය දැක්විය හැකි ආකාර පිළිබඳව ගවේෂණය කරයි10 Minutes
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
7 students
Duration 48 weeks
31 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
20 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
19 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
21 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
27 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
රු1,500.00