Science – Grade 10
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration 48 weeks
20 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
10 – ශ්‍රේණිය විද්‍යාව සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් තුළින් විද්‍යාත්මක සංකල්ප සහ මූලධර්ම ක්‍රමානුකූලව ගොඩනැගීම
- විද්‍යාවේ ක්‍රියාවලි සහ විද්‍යාත්මක ක්‍රමය උචිත අයුරින් යොදාගනිමින් ගැටළු විසදීමට අවශ්‍ය නිපුණතාව වර්ධනය කිරීම
- පරිසර සම්පත්වල විභව්‍යතාව අවබෝධ කරගනිමින් ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අවශ්‍ය නිපුණතා වර්ධනය
- ශාරීරික සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා විද්‍යා දැනුම ලබාදීම
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 3 Sections
- 20 Lessons
- 48 Weeks
Expand all sectionsCollapse all sections
- LearnPress Introduction6
- 1.11.1 ජීවයේ රසායනික පදනමෙහි වැදගත්කම අන්වේෂණය කරයි30 Minutes
- 1.21.2 ශාක සහ සත්ත්ව සෛලවල ව්‍යහුහය අනාවරනය කර ගනියි10 Minutes
- 1.31.3 සජීව සහ අජීව පදාර්ථයේ වෙන්කර දැක්වීම සදහා සජීව පදාර්ථයේ ලාක්ෂණික උපයෝග කර ගනියි10 Minutes
- 1.41.4 සුදුසු ක්‍රම යොදාගනිමින් ජීවීන් වර්ග කරයි
- 1.51.5 ජීවයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සදහා ප්‍රජනනයේ දායකත්වය විමර්ශනය කරයි
- 1.61.6 ජීවීන් ගේ අව්වේණික ලක්ෂණවල රටා අන්වේෂණය කරයි
- ජීවිතයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සදහා පදාර්ථ, පදාර්ථවල ගුණ සහ ඒවායේ අන්තර් සම්බන්ධතා අන්වේෂණය කරයි5
- 2.12.1 පදාර්ථවල ව්‍යහුහය පිළිබඳව විද්‍යාත්මක සොයා ගැනීම් අන්වේෂණය කරයි45 Minutes
- 2.22.2 මූලද්‍රව්‍ය සහ සංයෝග ප්‍රමාණය කිරීමට මවුලය යොදාගැනීම45 Minutes
- 2.32.3 සංයෝගවල පවත්නා බන්ධන සහ ඒවායේ ගුණ අතර සබදතා පෙන්වයි
- 2.42.4 රසායනික විපර්යාස සුදුසු පරිදි යොදවමින් පීවිත අවශ්‍යතා සපුරා ගනියි
- 2.52.5 එදිනෙදා ජීවිතයට අවශ්‍ය පරිදි ප්‍රතික්‍රියා ශීඝ්‍රතා පාලනය සදහා පියවර ගනියි
- විවිධ ශක්ති ආකාර, පදාර්ථ සහ ශක්ති අතර අන්තර් සම්බන්ධතා, ශක්ති පරිවර්තන ප්‍රශස්ථ මට්ටමින් කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස භාවිතා කරයි9
- 3.13.1 සරල රේඛීය චලිතය සම්බන්ධ රාශි සහ රේඛීය චලිතය විශ්ලේෂණය කිරීමට, චලිත ප්‍රස්තාර භාවිතය පිළිබඳව විමසා බලයි10 Minutes
- 3.23.2 බලයක ආවරණ විස්තර කිරීම සදහා චලිතය පිළිබඳ නිව්ටන් ගේ නියම යොදාගනියි10 Minutes
- 3.33.3 ඝර්ෂණයේ ස්භාවය සහ එයින් ඇති ප්‍රයෝජන අන්වේෂණය කරයි
- 3.43.4 බල සම්ප්‍රයුක්තය ඵලදායී ලෙස යොදා ගනිමින් වැඩ පහසු කර ගනියි
- 3.53.5 බලයක භ්‍රමණ ආචරණයේ බලපෑම ගණනය සහ නිමානය කරයි
- 3.63.6 බල සමතුලිතතාව සදහා ඇති අවශ්‍යතා ගවේෂණය කරයි
- 3.73.7 ගිලීම, ඉපිලීම සහ පීඩන සම්ප්‍රේෂණය සම්බන්ධ ක්‍රියාවලි අනාවරණය කර ගැනීමට ද්රවස්ථිතියේ මූලධර්ම සහ නියම භාවිතා කරයි
- 3.83.8 යාන්ත්‍රික ශක්තිය සහ යාන්ත්‍රික ක්‍රියාවලි සම්බන්ධ ජවය ප්‍රමාණනය කරයි
- 3.93.9 සරල පරිපථවල ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට සහ පාලනය කිරීමට ධාරා විද්‍යුතයේ මූලික න්‍යාය සහ මූලධර්ම භාවිතා කරයි
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration 48 weeks
20 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
7 Students
-
31 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
19 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
21 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
27 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
රු1,500.00