🎨 Adobe Photoshop සම්පූර්ණ වීඩියෝ පාඨමාලාව
මෙම Video Series එක Graphic Design සහ Photo Editing ක්ෂේත්රයට පිවිසීමට කැමති ආරම්භකයින් සහ මධ්‍යම මට්ටමේ සිසුන් සඳහා සකස් කර ඇත. Photoshop tools සහ techniques භාවිතයෙන් වෘත්තීයමය නිර්මාණ කිරීමට අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික කුසලතා මෙහි සවිස්තරාත්මකව ඉගැන්වේ.
📚 පාඨමාලාවේ අන්තර්ගතය:
✅ Photoshop Interface හදුනාගැනීම
✅ New Document Setup කිරීම
✅ Layers සහ Layer Management
✅ Selection Tools භාවිතය
✅ Cropping සහ Resizing
✅ Background Remove කිරීම
✅ Text Effects සහ Typography
✅ Logo Design මූලිකාංග
✅ Filters සහ Effects භාවිතය
✅ Export Settings (JPEG, PNG, PDF)
🎯 මෙම පාඨමාලාව කාටද?
-
Graphic Design ආරම්භකයින්
-
පාසල් / ICT සිසුන්
-
Freelancing ආරම්භ කිරීමට කැමති අය
-
Social Media Content Creators
-
Marketing සහ Advertising ක්ෂේත්රයේ අය
-
Self-study කරන අය

Reviews
There are no reviews yet.