4 Sections
29 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
ජෛව පද්ධති වල ඵලදායීතාව ඉහළ නැංවීම සදහා ජීවය ජෛව ක්‍රියාවලි අන්වේෂණය කරයි
ජෛව ලෝකයේ අපූර්ත්වය, ජීවින්, ශාක සහ සතුන් අතර වෙනස්කම්
2
1.1
1.1 අප අවට ජීවින් අන්වේෂණය කරයි
1.2
1.2 ජීවින් වර්ගීකරණය සදහා නිර්ණායක යෝජනා කරයි
10 Minutes
ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව පදාර්ථය, පදාර්ථයේ ගුණ හා ඒවායේ අන්තර් ක්‍රියා ගවේෂණය කරයි
අප අවට ඇති දේ පදාර්ථ සහ ශක්ති සුදුසු උදාහරණ සමග පදාර්ථයේ අවස්ථා ඝණ ද්‍රව වායු
6
2.1
2.1 අප අවට ඇති දේවල විවිධත්වය හදුනාගනියි
45 Minutes
2.2
2.2 ගුණ පදනම් කරගනිමින් පදාර්ථ වර්ග කරයි
45 Minutes
2.3
2.3 සරල ක්‍රියාකාරකම් යොදාගනිමින් පදාර්ථයේ ගුණ විමසා බලයි
2.4
2.4 විවිධ නිර්ණායක භාවිතා කරමින් ජලය වර්ග කරයි
2.5
2.5 ජලයේ වැදගත්කම අනාවරණය කරයි
2.6
2.6 ජලය වටිනා සහ සීමිත සම්පතක් ලෙස අගය කරයි
කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගනිමින් විවිධ ශක්ති, පදාර්ථ සමග දක්වන අන්තර්ක්‍රියා සහ ශක්ති පරිවර්තන භාවිතා කරයි
එදිනෙදා ජීවිතයේදී ශක්තිය කාර්යය සිදු කරයි. ශක්ති ප්‍රභව සහ ඒවයේ ප්‍රයෝජන
17
3.1
3.1 ශක්ති ප්‍රභව සහ ඒවායේ භාවිත පිළිබඳව දැනුවත් බව වර්ධනය කර ගනියි
10 Minutes
3.2
3.2 සමහර ශක්ති ප්රභවවල ප්‍රයෝජනය දැක්වීම සදහා සරල ක්‍රියාකාරකම් සිදුකරයි
10 Minutes
3.3
3.3 ශක්ති ප්රභවවල තිරසර භාවිතයේදී වැදගත්කම පිළිගනියි
3.4
3.4 සරල ක්‍රියාකාරකම් මගින් ආලෝකයේ ප්‍රයෝජන නිදර්ශනය කරයි
3.5
3.5 කදම්බ හා කිරණ ආධාරයෙන් ආලෝකයේ ස්භාවය හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරයි
3.6
3.6 විවිධ ආලෝක ප්‍රභව හා ආලෝකයේ ප්‍රයෝජන අනාවරණය කරයි
3.7
3.7 සුදුසු පරිදි ආලෝකයේ ගුණ පැහැදිලි කරයි
3.8
3.8 පරිසරයේ ඇති විවිධ ශබ්ද ආධාරයෙන් ශබ්දය නම් සංකල්පය වර්ධනය කර ගනියි
3.9
3.9 විවිධ ශබ්ද අතර ඇති ප්‍රධාන වෙනස්කම් විස්තර කරයි
3.10
3.10 චුම්බකත්වය යන සංකල්පය ගොඩනගාගනියි
3.11
3.11 චුම්බකවල හැසිරීම ආදර්ශනය කිරීම සදහා විවිධ ක්‍රමවේද භාවිතා කරයි
3.12
3.12 විවිධ සම්පත් අතුරෙන් විද්‍යුත් ප්‍රභව හදුනා ගනියි
3.13
3.13 සම්මත සංකේත යොදාගනිමින් සරල පරිපථ රූප සටහන් අදියි
3.14
3.14 සන්නායක සහ පරිවාරක ද්‍රව්‍ය වෙන්කර හදුනාගනියි
3.15
3.15 තාපජනක ක්‍රමවේද අනාවරණය කරයි
3.16
3.16 තාපයේ බලපෑම් ආදර්ශනය කරයි
3.17
3.17 බාහිර පරිසරයේ ඇති තාපයේ බලපෑම් සහිත අවස්ථා ගවේෂණය කරයි
ස්භාවික සංසිද්ධි පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව, ස්භාවික සම්පත් බුද්ධිමත් ලෙස හා තිරසාර ලෙස භාවිතා කිරීම සදහා පෘථිවියේ හා අවකාශයේ ස්භාවය, ගුණ හා ක්‍රියාවලි අනාවර්ණය කරයි
ආහාර බැදුණු අන්තර්ක්‍රියා
4
4.1
4.1 ආහාර චර්යා අනුව ජීවින් අතර ඇති අන්තර්ක්‍රියා විනිශ්චය කරයි
10 Minutes
4.2
4.2 පෝෂණ ආකාරය මත පදනම් ව ජීවින් කාණ්ඩ ගත කරයි
10 Minutes
4.3
4.3 දේශගුණික විපර්යාස හා ඒවා ආශ්රිත ස්භාවික ආපදා පිළිබඳ දැනුවත් බව වර්ධනය කර ගනියි
10 Minutes
4.4
4.4 කාලගුණය තීරණය කරන සාධක නිරීක්ෂණය කරයි
10 Minutes
Science – Grade 6
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content