4 Sections
21 Lessons
48 Weeks
Expand all sections
Collapse all sections
ජෛවීය පද්ධතිවල ඵලදායීතාව වැඩිදියුණු කිරීම සදහා ජීවය හා ජෛව ක්‍රියාවලි ගවේෂණය කරයි
9
1.1
1.1 ක්ෂූද්‍ර ජීවින්ගේ වැදගත්කම ගවේෂණය කරයි
30 Minutes
1.2
1.2 සත්ත්ව කාණ්ඩවල බාහිර ලක්ෂණ පරීක්ෂා කරයි
10 Minutes
1.3
1.3 ශාකවල ප්‍රධාන කෘත්‍ය විස්තර කරයි
10 Minutes
1.4
1.4 මානව බහිස්රාවීය පද්ධතිය ගවේෂණය කරයි
1.5
1.5 මානව ස්නායු පද්ධතිය ගවේෂණය කරයි
1.6
1.6 මිනිසාගේ සමෙහි ව්‍යහුමය හා කෘත්‍යමය සම්බන්ධතාව පරීක්ෂා කරයි
1.7
1.7 ශාකවල පැවැත්ම හා පරිසරයේ සුරක්ෂිතතාව තහවරු කෙරෙන ශාක ක්‍රියාවලි සමහරක් විමර්ශනය කරයි
1.8
1.8 ජිවියකුගේ ජීවන චක්‍රය නිරීක්ෂණය කර අවබෝධ කරගනියි
1.9
1.9 ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීමේ දී ආහාර පරිරක්ෂණය හා පැසුරුම පිළිබඳව දැනුම භාවිතයට ගනියි
ජීවිතයේ ගුණාත්මය ඉහළ නැංවීම සදහා පදාර්ථය, පදාර්ථයේ ගුණ හා ඒවායේ අන්ත්ර්ක්රියා විමර්ශනය කරයි
3
2.1
2.1 පදාර්ථයේ අසන්තත ස්භාවය විමර්ශනය කරයි
45 Minutes
2.2
2.2 දෛනික ජීවිතයේ දී පදාර්ථයේ භෞතික ගුණ ප්‍රයෝජනයට ගන්නා ආකාරය විමර්ශනය කරයි
45 Minutes
2.3
2.3 පරිසරයේ සිදුවන පදාර්ථයේ වෙනස්කම්වල ප්‍රතිඵල ගවේෂණය කරයි
කාර්යක්ෂමතාව හා ඵලදායකත්වය ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගනිමින් ශක්තියේ විවිධ ස්වරූප, ඒවා පදාර්ථය හා සිදුකරන අන්තර්ක්‍රියා සහ ශක්ති පරිණාමන භාවිතයට ගනියි
6
3.1
3.1 ධ්වනිය නිෂ්පාදනය පිළිබඳව දැනුවත් වෙයි
10 Minutes
3.2
3.2 ධ්වනිය නිෂ්පාදනය සදහා සරල උපකරණ තනමින් අවශ්‍ය හඩ උත්පාදනය කිරීමට වුවමනා වෙනස්කම් සිදුකරයි
10 Minutes
3.3
3.3 ඵලදායී ලෙස චුම්බක භාවිතා කිරීම පිළිබඳ අත්දැකීම් ලබයි
3.4
3.4 ධාරා විද්‍යුතය සම්බන්ධ මූලික රාශි පිළිබඳව දැනුවත් වෙමින් අදාළ උපකරණ භාවිතා කර එම රාශි මනියි
3.5
3.5 සරල විද්‍යුත් උවාරණවල ඵලදායීතාව දෛනික කටයුතු සදහා ප්‍රයෝජනයට ගනියි
3.6
3.6 එදිනෙදා ජීවිතයේදී විද්‍යුතයේ ඵල කාර්යක්ෂම ලෙස භාවිතයට ගනියි
බුද්ධිමත් හා තිරසර ලෙස පරිභෝජනය කරනු පිණිස ස්භාවික සංසිද්ධි අවබෝධ කර ගනිමින් පොළොවේ ස්භාවය, ගුණ හා ක්‍රියාවලි ගවේෂණය කරයි
3
4.1
4.1 සෞරග්‍රහ මණ්ඩලය, අභ්‍යවකාශය හා අභව්‍යකාශ ගවේෂණය පිළිබඳ තොරතුරු පිරික්සයි
10 Minutes
4.2
4.2 සෞරග්‍රහ මණ්ඩලය හා ඒ ආශ්රිත වැදගත් සංසිද්ධිය සමහරක් ආදර්ශනය කිරීමේ කුසලතා සංවර්ධනය කරයි
10 Minutes
4.3
4.3 ස්වාභාවික ආපදා ආශ්රිත දේශගුණික විපර්යාසවල විද්‍යාත්මක පදනම ගවේෂණය කරයි
10 Minutes
Science – Grade 8
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content