Science – Grade 7
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
27 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
07 – ශ්‍රේණිය විද්‍යාව සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් තුළින් විද්‍යාත්මක සංකල්ප සහ මූලධර්ම ක්‍රමානුකූලව ගොඩනැගීම
- විද්‍යාවේ ක්‍රියාවලි සහ විද්‍යාත්මක ක්‍රමය උචිත අයුරින් යොදාගනිමින් ගැටළු විසදීමට අවශ්‍ය නිපුණතාව වර්ධනය කිරීම
- පරිසර සම්පත්වල විභව්‍යතාව අවබෝධ කරගනිමින් ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අවශ්‍ය නිපුණතා වර්ධනය
- ශාරීරික සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා විද්‍යා දැනුම ලබාදීම
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 4 Sections
- 27 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- ජෛව පද්ධතියවල ඵලදායීතාව ඉහළ නැංවීම සදහා ජීවය හා ජෛව ක්‍රියාවලි අන්වේෂණය කරයිThis section will guide you through the essential information and basic settings you need to get started with LearnPress.9
- 1.11.1 සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ ගවේෂණය කරයි30 Minutes
- 1.21.2 සපුෂ්ප ශාකවල මූලිකාංගවල විවිධත්වය ගවේෂණය කරයි10 Minutes
- 1.31.3 පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් වෙන්කර හදුනාගැනීම සදහා නිර්ණායක ඉදිරිපත් කරයි10 Minutes
- 1.41.4 ජීවින්ගේ පරිසර අනුවර්තන ගවේෂණය කරයි
- 1.51.5 ජීවින් කාණ්ඩගත කිරීම සදහා දෙබෙදුම් සූචි භාවිතා කරයි
- 1.61.6 අන්වීක්ෂය නිවැරදිව භාවිතා කරයි
- 1.71.7 ජීවයේ සංවිධාන මට්ටම් අන්වේෂණය කරයි
- 1.81.8 මානව ආහාර ජීර්ණ පද්ධතිය සහ ශ්වසන පද්ධතිය ආශ්රිත වියුහ කෘත්‍ය සම්බන්ධතා අනාවරණය කරයි
- 1.91.9 ආහාරයක ඇති පෝෂක හදුනාගැනීම සදහා සරල පරීක්ෂණ සිදුකරයි
- ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණුන් යුතුව පදාර්ථය, පදාර්ථයේ ගුණ හා ඒවායේ අන්තර්ක්‍රියා ගවේෂණය කරයිජලයේ කාර්යයන්2
- කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගනිමින් විවිධ ශක්ති, පදාර්ථ සමග දක්වන අන්තර්ක්‍රියා සහ ශක්ති පරිවර්තන භාවිතා කරයිස්ථිති විද්‍යුතය සහ ධාරිත්‍රක11
- 3.13.1 ස්ථිති විද්‍යුතය හා සබැදි සංකල්ප වර්ධනය කර ගනියි10 Minutes
- 3.23.2 ස්ථිති විද්‍යුතයේ මූලික සංකල්පවල ප්‍රායෝගික භාවිතා ආදර්ශනය කරයි10 Minutes
- 3.33.3 විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආදර්ශනය කරයි
- 3.43.4 විදුලිය ජනනය කිරීමට අදාළ සරල ක්‍රියාකාරකම් සිදු කරයි
- 3.53.5 සරල ක්‍රියාකාරකම් ආශ්රිත ව ශක්ති ආකාරවල භාවිත ආදර්ශනය කරයි
- 3.63.6 ඡායා ඇතිකිරීම පිළිබඳව සංසිද්ධි ආදර්ශනය කරයි
- 3.73.7 දර්පණ මගින් ඇතිකරන ප්‍රතිබිම්බවල ස්භාවය අන්වේෂණය කිරීම සදහා සරල ක්‍රියාකාරකම්වල යෙදෙයි
- 3.83.8 ධ්වනිය ජනනයට හා සම්ප්‍රේෂණයට අදාළ සරල ක්‍රියාකාරකම්වල යෙදෙයි
- 3.93.9 උෂ්ණත්වමාන නිවැරදිව පරිහරණය කරයි
- 3.103.10 තාප සංක්‍රාමණ ක්‍රම හා ඒවායේ සමහර බලපෑම් ආදර්ශනය කරයි
- 3.113.11 දුර සහ විස්ථාපන යන සංකල්ප අවබෝධ කරගනිමින් ඒවා ආදර්ශනය කිරීම සදහා සරල ක්‍රියාකාරකම් සිදුකරයි
- ස්භාවික සංසිද්ධි පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව, ස්භාවික සම්පත් බුද්ධිමත් ලෙස හා තිරසර ලෙස භාවිතා කිරීම සදහා පෘථිවියේ හා අවකාශයේ ස්භාවය, ගුණ හා කාර්යාවලි අනාවරණය කරයිපෘථිවි ග්‍රහයා සහ පෘථිවියේ වියුහය5
- 4.14.1 පෘථිවියේ ව්‍යහුහය ආදර්ශනය කිරීම සදහා ආකෘති නිපදවා භාවිතා කරයි10 Minutes
- 4.24.2 වායුගෝලය පිළිබඳව දැනුම ප්‍රදර්ශනය කරයි10 Minutes
- 4.34.3 පසේ විවිධ ආකාර හා එහි සංයුතිය අනාවරණය කරගැනීම සදහා විවිධ ක්‍රියාකාරකම් සිදුකරයි10 Minutes
- 4.44.4 ස්භාවික සම්පතක් ලෙස ඛනිජ හා පාෂාණවල ඇති වැදගත්කම පිළිබඳව දැනුම ප්‍රදර්ශනය කරයි10 Minutes
- 4.54.5 ශක්ති ප්‍රභව තිරසර ලෙස භාවිතා කිරීම සදහා කටයුතු කරයි10 Minutes
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
27 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
7 Students
-
31 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
20 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
19 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
21 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
රු1,500.00