23 Sections
37 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි
3
1.1
1.1 සංඛ්‍යා පහසුවෙන් හැසිරවිය හැකි ආකාරවලට සකස් කරයි
30 Minutes
1.2
1.2 හැසිරවීමේ පහසුව සදහා සංඛ්‍යාවල ආසන්න අගයන් තීරණය කරයි
10 Minutes
1.3
1.3 විවිධ සංඛ්‍යා පාදවල සංඛ්‍යා අතර සම්බන්ධත ගොඩනගයි
10 Minutes
සංඛ්‍යාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණය කරයි
1
2.1
2.1 සංඛ්‍යා රටාවක පද අතර සම්බන්ධතාව දකිමින් එහි සාධාරණ පදය ගොඩනගයි
45 Minutes
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරුවයි
1
3.1
3.1 භාග ඇතුලත් ප්‍රකාශන ක්‍රමවත්ව සුළු කරයි
10 Minutes
එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සදහා අනුපාත යොදා ගනියි
1
4.1
4.1 අනුලෝම සමානුපාතය යොදා ගනිමින් ගණනය කිරීම්වල යෙදෙයි
10 Minutes
නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදාගනියි
1
5.1
5.1 ලාභ, අලාභ සසදමින් තීරණ ගනියි
10 Minutes
එදිනෙදා ජීවිතයේ ගණිත ගැටලු පහසුවෙන් විසදා ගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි
2
6.1
6.1 දර්ශක නීති ඇසුරින් බල සුළු කරයි
6.2
6.2 ගණක යන්ත්‍ර භාවිතයෙන් ගණනය කිරීම් පහසුකර ගනියි
දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටුකර ගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
1
7.1
7.1 වෘත්තයක විෂ්කම්භය සහ පරිධිය අතර සම්බන්ධය විවිධ ගණනය කිරීම් සිදු කිරීම සදහා යොදාගනියි
වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි
1
8.1
8.1 පරිසරයේ ඇති සරල ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරයි
දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලී ව කටයුතු කරයි
1
9.1
11.1 ද්‍රව මිනුම් ඒකක අතර සම්බන්ධතා ගොඩ නගයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි
2
10.1
13.1 කෝණ ඇසුරින් ස්ථානයක් පිහිටි දිශාව දක්වයි
10.2
13.2 පරිමාණ රූප ඇසුරින් පරිසරයේ විවිධ පිහිටීම් විමර්ශනය කරයි
විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි
2
11.1
14.2 ද්විපද ප්‍රකාශන සුළු කරයි
11.2
14.1 අදේශයෙන් ප්‍රකාශන සුළු කරයි
විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්රකාශනවල සාධක වෙන්කරයි
2
12.1
15.1 සාධක වෙන් කිරීම මගින් වීජිය ප්‍රකාශන සරල ආකාරයෙන් ඉදිරිපත් කරයි
12.2
15.2 ගණිතමය අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා වර්ගජ ප්‍රකාශන සාධකවලට වෙන් කරයි
එදිනෙදා ජීවිතයේදී හමුවන ගැටලු විසදා ගැනීම සදහා වීජිය භාග සුළු කිරීමේ ක්‍රමවිධි ගවේෂණය කරයි
1
13.1
16.1 වීජිය භාග සුළු කිරීම මගින් දෛනික ජීවිතයේ සම්බන්ධතා විග්රහ කරයි
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරුවයි
2
14.1
17.1 සරල සමීකරණ විසදීම මගින් එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදයි
14.2
17.2 සමගාමී සමීකරණ විසදීමේ ක්‍රම විධි භාවිතා කරමින් ගැටලු විසදයි
ජීවන ගැටලු ආශ්රිත විවිධ රාශී අතර වූ සම්බන්ධතා විශ්ලේෂණය කරයි
1
15.1
18.1 ගැටලු විසදීම සදහා රාශී දෙකක සම්බන්ධතාව යොදා ගනියි
එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදාගැනීම සදහා සූත්‍ර යොදා ගත හැකි ක්‍රම විධි ගවේෂණය කරයි
1
16.1
19.1 විචල්‍ය අතර සම්බන්ධතා දැක්වීම සදහා ගොඩනගන ලද සූත්‍රවල උක්තය මාරු කරයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි
1
17.1
20.1 විචල්‍ය දෙකක් අතර වූ අනෝන්‍ය ඒකජ සම්බන්ධතාව රූපිතව විග්රහ කරයි
විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණ ගනියි
3
18.1
21.1 සරල රේඛා ආශ්රිත කෝණ අතර සබදතා තහවරු කරයි
18.2
21.2 විවිධ සරල රේඛා මගින් සෑදෙන කෝණ විමසයි
18.3
21.3 සමාන්තර රේඛා ආශ්රිත කෝණ අතර සම්බන්ධතා හදුනා ගනියි
එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරල රේඛීය තලරූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදාගනියි
5
19.1
23.1 රාශි අතර සම්බන්ධතා ජ්‍යාමිතිය ඇසුරෙන් විග්රහ කරයි
19.2
23.2 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව විධිමත් ලෙස සොයා බලයි
19.3
23.3 ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධතාව විමසයි
19.4
23.4 බහු අස්‍රවල බාහිර කෝණ එකතුව සහ අභ්‍යන්තර කෝණවල එකතුව ඇසුරෙන් ගණනය කිරීම් සිදුකරයි
19.5
23.5 එදිනෙදා ගැටලු විසදීම සදහා පෛතගරස් සම්බන්ධය භාවිතා කරයි
ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවයන් විශ්ලේෂණය කරයි
2
20.1
27.1 ලක්ෂ්‍යක පිහිටීම් නිර්ණය කිරීම් සදහා මූලික පථ පිළිබඳව දැනුම භාවිතා කරයි
20.2
27.2 විවිධ කටයුතු වලදී ජ්‍යාමිතික නිර්මාණ යොදා ගනියි
දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි
1
21.1
29.1 නිරූප්‍ය අගයයන් ඇසුරෙන් සංඛ්‍යාත ව්‍යාප්ති විමර්ශනය කරයි
එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි
1
22.1
30.1 විවිධ පද්ධතිය හදුනාගනිමින් කුලක කර්මවල යෙදෙයි
අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි
1
23.1
30.1 සිද්ධියක වියහැකියාව සිදුවීම් ඇසුරෙන් විමර්ශනය කරයි
Mathematics – Grade 9
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content