28 Sections
42 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරුවයි
2
1.1
1.1 පූර්ණ සංඛ්‍යා අතර සම්බන්ධතා විමසයි
30 Minutes
1.2
1.2 මූලික ගණිත කර්ම යටතේ සදිශ සංඛ්‍යා හසුරුවයි
10 Minutes
සංඛ්‍යාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණ ගනියි
2
2.1
2.1 විවිධ ලක්ෂණ විමර්ශනය කරමින් සංඛ්‍යා රටාවක පද අතර සම්බන්ධතා දකිමින් ගැටලු විසදයි
45 Minutes
2.2
Demo Zoom Meeting LessonCopyCopyCopy
45 Minutes
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරුවයි
3
3.1
3.1 ගුණ කිරීමේ ගණිත කර්මය යටතේ ඒකක සහ ඒකක කොටස් හසුරුවයි
10 Minutes
3.2
3.2 බෙදීමේ ගණිත කර්මය යටතේ ඒකක සහ ඒකක කොටස් හසුරුවයි
10 Minutes
3.3
3.3 ගුණ කිරීමේ හා බෙදීමේ ගණිත කර්ම යටතේ දශම සංඛ්‍යා හසුරුවයි
එදිනෙදා කටයුතු පහසුකරගැනීම සදහා අනුපාත යොදා ගනියි
2
4.1
4.1 එදිනෙදා කටයුතු සදහා අනුපාත යොදාගනියි
10 Minutes
4.2
4.2 අනුපාත දෙකක් අතර සම්බන්ධතා ගොඩනගමින් ගැටලු විසදයි
10 Minutes
නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදා ගනියි
2
5.1
5.1 භාග, අනුපාත සහ ප්‍රතිශත අතර සම්බන්ධත ගොඩනගයි
10 Minutes
5.2
5.2 ප්‍රතිශත ආශ්රිත ගැටලු විසදයි
15 Minutes
එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි
2
6.1
6.1 ප්‍රසාරණය මගින් ගුණිතයක බල සුළු කරයි
6.2
6.2 රිණ නිඛිලයක බලය ප්‍රසාරණය කර අගය සොයයි
දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටුකරගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
1
7.1
7.1 සරල රේඛීය තලරූපවල පරිමිතිය පිළිබඳව විමර්ශනය කරමින් විවිධ අවශ්‍යතා සපුරාගනියි
වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි
8.1 පරිසරයේ ඇති සංයුක්ත තලරූප වල වර්ගඵලය සොයමින් ඒවාට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය පිළිබඳව විමසිලිමත් වෙයි
2
8.1
8.1 පරිසරයේ ඇති සංයුක්ත තලරූප වල වර්ගඵලය සොයමින් ඒවාට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය පිළිබඳව විමසිලිමත් වෙයි
8.2
8.2 විවිධ ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් දෛනික අවශ්‍යතා සපුරාගනියි
දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ස්කන්ධය පිළිබඳව දැනුම භාවිතා කරයි
1
9.1
9.1 විශාල ස්කන්ධ ප්‍රමාණ පිළිබඳව විමර්ශනය කරමින් එදිනෙදා කටයුතු පහසු කරගනියි
පරිමාව පිළිබඳව විචාරශීලීව කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදාව ලබා ගනියි
1
10.1
10.1 එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සදහා විවිධ ඝනවස්තු අවකාශයෙන් අයත්කර ගන්නා ඉඩ ප්‍රමාණය තීරණය කරයි
දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලීව කටයුතු කරයි
1
11.1
11.1 ද්‍රව ඇසුරුම්වල ධාරිතාව පිළිබඳව විමර්ශනය කරමින් දෛනික කටයුතු පහසු කරයි
වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරාගැනීම සදහා කාලය කළමනාකරණය කරයි
2
12.1
12.1 පෘථිවියේ භ්‍රමණය පිළිබඳව විමර්ශනය කරමින් ඉන් ඇතිවන ප්‍රතිඵල විමසයි
12.2
12.2 විවිධ රටවල වේලා වෙනස්වීම පිළිබඳව විමර්ශනය කරමින් එම රටවල සාපේක්ෂ පිහිටීම සොයයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි
2
13.1
13.1 දිශාවක් ඇසුරින් ස්ථානයක පිහිටීම දක්වයි
13.2
13.2 පරිමාණ රූප ඇසුරින් පරිසරයේ විවිධ පිහිටීම් විමර්ශනය කරයි
විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි
1
14.1
14.1 වීජිය ප්‍රකාශන සුළු කර, ආදේශයෙන් අගය සොයයි
විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්රකාශනවල සාධක වෙන්කරයි
1
15.1
15.1 වීජිය ප්රකාශනවල සාධක වෙන්කරයි
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරුවයි
1
16.1
17.1 සරල සමීකරණ භාවිතයෙන් ගැටලු විසදයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි
3
17.1
20.1 භාග සහ දශම සැසදීම සදහා සංඛ්‍යා රේඛාව යොදාගනියි
17.2
20.2 විචල්‍යක හැසිරීම රූපිතව නිරූපණය කරයි
17.3
20.3 කාටිසීය තලය ඇසුරින් පිහිටීම නිරූපණය කරයි
විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණ ගනියි
1
18.1
21.1 විවිධ කෝණ අතර ඇති සම්බන්ධතා ඇසුරෙන් ගණනය කිරීම් සිදු කරයි
විවිධ ඝන වස්තු පිළිබඳව ගවේෂණය කරමින් නව නිර්මාණකරණයේ යෙදෙයි
1
19.1
22.1 ඝන වස්තු නිර්මාණය කරමින් අංග අතර සබදතාව තහවරු කරයි
එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරළ රේඛීය තල රූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදා ගනියි
1
20.1
23.1 සරල රේඛීය තල රූපවල විවිධ කෝණ අතර සබදතා විමසයි
වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි
1
21.1
24.1 වෘත්තය හා බැදුණු සුවිශේෂ ලක්ෂණ විමසයි
විවිධ හැඩවල ලක්ෂණ ගවේෂණය කරමින් අවට පරිසරයේ අලංකාරත්වය පිරික්සයි
1
22.1
25.1 සමමිතිය පදනම් කර ගනිමින් භ්‍රමණයක ප්‍රතිඵල විමසයි
විවිධ ජ්‍යාමිතික හැඩතල පිළියෙල කළ හැකි ක්‍රම විධි විමර්ශනය කරමින් ඒවා අලංකරණය සදහා යොදා ගනියි
1
23.1
26.1 අලංකරණය සදහා යොදා ගතහැකි විවිධ රටා මවමින් හැඩතල පිළිබඳව සොයා බලයි
ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවය විශ්ලේෂණය කරයි
1
24.1
27.1 ත්‍රිකෝණයක් පැවතීමේ අවශ්‍යතා හදුනා ගනිමින් ත්‍රිකෝණයක් නිර්මාණය කරයි
දෛනික කටයුටු පහසු කරගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
1
25.1
28.1 සන්නිවේදනය පහසුවන සේ වෘත්ත පත්‍ර සටහනකින් දත්ත නිරූපණය කරයි
දෛනික කටයුතු පහසු කරගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකතනය කරයි
2
26.1
29.1 වෘත්ත පත්‍ර සටහන මගින් දත්තවල විසිරීම විග්රහ කරයි
26.2
29.2 දත්ත වැලක් ආශ්රිත මිනුම් සංඛ්‍යාත්මකව විමසමින් පුරෝකතනය කරයි
එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි
1
27.1
30.1 කුලක ආශ්රිත විවිධ සම්බන්ධතා විග්රහ කරයි
අනාගත සිදුවීම් පුරෝකතනය කිරිම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි
2
28.1
31.1 ප්‍රමාණාත්මක අගයයන් පදනම් කර ගනිමින් පරීක්ෂණ මත සිදුවීමක විය හැකියාව නිර්ණය කරයි
28.2
31.2 සුදුසු අගයක් ලබාගැනීමේ ක්‍රම විධි විමර්ශනය කරමින් සිද්ධියක විය හැකියාව සොයයි
Mathematics – Grade 8
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content