27 Sections
37 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි
4
1.1
1.1 පූර්ණ සංඛ්‍යා ඇතුළත් ප්‍රකාශන විධිමත් ව සුළු කරයි
30 Minutes
1.2
1.2 දිශාව පිළිබඳව අවබෝධයෙන් සදිශ සංඛ්‍යා ආකලනය කරයි
10 Minutes
1.3
1.3 සංඛ්‍යාවල සාධක හා ගුණාකාර භාවිතයෙන් සරල ගැටලු විසදයි
10 Minutes
1.4
1.4 සංඛ්‍යාවක භාජ්‍යතාව පිළිබඳව තීරණ ගනියි
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරවයි
2
2.1
3.1 ආකලනය හා ව්‍යාකලනය යටතේ භාග හසුරවයි
45 Minutes
2.2
3.2 ගුණ කිරීම හා බෙදීම යන ගණිත කර්ම යටතේ දශම හඩුරවයි
45 Minutes
එදිනෙදා කටයුතු පහසු කරගැනීම සදහා අනුපාත යොදා ගනියි
LearnPress LMS Plugin is free to use and offers a robust set of features to get you started.
1
3.1
4.1 අනුපාත දැනුම යොදාගනිමින් සාධාරණව සම්පත් බෙදා ගනියි
10 Minutes
නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදාගනියි
This section walks you through all the essential LearnPress settings to get you started.
1
4.1
5.1 සංඛ්‍යාවක් නිරූපණය කළ හැකි විවිධ ස්වරූප පිළිබඳව විශ්ලේෂණය කරයි
10 Minutes
එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදා ගැනීම සදහා ලඝු ගණක හා ගණක භාවිතා කරයි
1
5.1
6.1 දර්ශක නීති හසුරුවමින් පාදය වීජිය සංකේත වූ බලවල අගය සොයයි
10 Minutes
දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටුකර ගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
2
6.1
7.1 විවිධ අවශ්‍යතා සදහා දිග ආශ්රිත මිනුම් මූලික ගණිත කර්ම යටතේ හසුරුවයි
6.2
7.2 සරල රේඛීය තල රූපවල පරිමිතිය ආශ්රිත ගැටලු විසදීම සදහා සූත්‍ර භාවිතා කරයි
වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමෙන් ප්‍රයෝජනයට ගනියි
1
7.1
8.1 සරල රේඛීය තල රූපවල වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරයි
දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ස්කන්ධය පිලිබද දැනුම භාවිතා කරයි
1
8.1
9.1 මිලි ග්‍රෑම්, ග්‍රෑම් හා කිලෝ ග්‍රෑම් ඇතුළත් ස්කන්ධ මූලික ගණිත කර්ම යටතේ හසුරුවයි
පරිමාව පිළිබඳව විචාරශීලී ව කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදායීතාව ලබාගනියි
1
9.1
10.1 ඝනක සහ භනකාභ අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය පිළිබඳව විමසිලිමත් වෙයි
දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලීව කටයුතු කරයි
1
10.1
11.1 මිලි ලීටර් සහ ලීටර් ඇතුළත් ද්‍රව මිනුම් මූලික ගණිත කර්ම යටතේ හසුරුවයි
වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරාගැනීම සදහා කාලය කළමනාකරණය කරගනියි
1
11.1
12.1 කාලයේ මිනුම් ඓක්‍යය සහ අන්තරය යටතේ හසුරුවයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි
1
12.1
13.1 පරිසරයේ ඇති රිජුකෝණාස්රාකාර සහ සමචතුරස්‍රාකාර හැඩ, පරිමාණ රූප මගින් නිරූපණය කරයි
විවිධ ක්‍රම විධි ක්රමානුකූල ව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි
14.1 ගණිත කර්ම හතරම ඇතුළත් වීජිය ප්‍රකාශන ගොඩ නගයි
1
13.1
14.2 සජාතීය හා විජාතීය පද ඇතුළත් ප්‍රකාශන සුළු කරයි
එදිනෙදා ජීවිතයේදී අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරුවයි
1
14.1
17.1 එදිනෙදා ජීවිතයේදී හමුවන ගැටලු විසදීම සදහා සරල සමීකරණය යොදා ගනියි
එදිනෙදා ජීවිතයේදී හමුවන ගැටලු විසදාගැනීම සදහා සූත්‍ර යොදා ගත හැකි ක්‍රම විධි ගවේෂණය කරයි
1
15.1
19.1 සරල සූත්‍ර ගොඩ නගමින් එදිනෙදා හමුවන ගැටලු පහසුවෙන් විසදා ගනියි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධත පහසුවෙන් සන්නිවේදනය කරයි
1
16.1
20.1 එකිනෙකට ලම්බ අක්ෂ දෙකකට සාපේක්ෂව යම් ස්ථානයක පිහිටීම විස්තර කරයි
විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණය ගනියි
2
17.1
21.1 ස්ථික හා ගතික සංකල්ප ඇසුරින් කෝණ විග්රහ කරයි
17.2
21.2 කෝණවල ප්‍රමාණාත්මක අගයයන් විමර්ශනය කරයි
විවිධ ඝන වස්තු පිළිබඳව ගවේෂණය කරමින් නව නිර්මාණකරණයේ යෙදෙයි
2
18.1
22.1 සමචතුරස්‍ර පිරමීඩ සහ ත්‍රිකෝණ ප්‍රිස්මවල අකෘති නිර්මාණකරණයේ යෙදෙයි
18.2
22.2 ඝන වස්තුවල අංග අතර සබදතා විමසයි
එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී අවශ්‍ය නිගමනවලට එළඹීම සදහා සරල රේඛීය තලරූප අශ්‍රිත ජ්‍යාමිතික සංකල්ප යොදාගනියි
2
19.1
23.1 විවිධ ලක්ෂණ පදනම් කරගනිමින් ත්‍රිකෝණ වර්ග කරයි
19.2
23.2 හැඩ අනුව බහු අස්‍ර වර්ගීකරණය කරයි
වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි
1
20.1
24.1 වෘත්ත ඇසුරින් මෝස්තර නිර්මාණය කරයි
විවිධ හැඩවල ලක්ෂණ ගවේෂණය කරමින් අවට පරිසරයේ අලංකාරත්වය පිරික්සයි
1
21.1
25.1 සමමිතික තලරූපවල ලක්ෂණ සොයා බලමින් නිර්මාණකරණයේ යෙදෙයි
විවිධ ජ්‍යාමිතික හැඩතල පිළියෙල කළ හැකි ක්‍රම විධි විමර්ශනය කරමින් ඒවා අලංකරණය සදහා යොදා ගනියි
1
22.1
26.1 ටෙසලාකරණය යොදාගනිමින් නිර්මාණකරණයේ යෙදෙයි
ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවය විශ්ලේෂණය කරයි
2
23.1
27.1 සරල රේඛා යුගලයක සමාන්තරතාව විමසමින් තලරූප අදියි
23.2
27.2 සරල රේඛීය තලරූප නිර්මාණය කරයි
දෛනික කටයුතු පහසු කරගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ ක්‍රම විමර්ශනය කරයි
1
24.1
28.1 උචිත අවස්ථා සදහා දත්ත සුදුසු ලෙස තීර හෝ බහුතීර ප්‍රස්තාර මගින් නිරූපණය කරයි
දෛනික කටයුතු පහසු කරගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකතනය කරයි
1
25.1
29.1 තීර හා බහුතීර ප්‍රස්තාර මගින් තොරතුරු විශ්ලේෂණය කරයි
එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකරගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි
1
26.1
30.1 පොදු ලක්ෂණ සහිත කණ්ඩ කුලක ලෙස හදුනාගනිමින් විවිධ ක්‍රම මගින් නිරූපණය කරයි
අනාගත සිදුවීම් පුරෝකතනය කිරීම සදහා සිදුවීමක වියහැකියාව විශ්ලේෂණය කරයි
2
27.1
30.1 සිදුවීම් වියහැකියාව පදනම් කරගනිමින් කාණ්ඩ කරයි
27.2
31.2 සිදුවීමකට අදාළ පරීක්ෂණයක ස්භාවය තීරණය කරයි
Mathematics – Grade 7
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content