19 Sections
37 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි
9
1.1
1.1 සංඛ්‍යාවල ප්‍රමාණාත්මක අගයන් විමර්ශනය කරයි
30 Minutes
1.2
1.2 රිණ සංඛ්‍යා හැදින්වීම සදහා සංඛ්‍යා රේඛාව සම්බන්ධ කරගනියි
10 Minutes
1.3
1.3 සංඛ්‍යාවල විශාලත්වය පහසුවෙන් සන්නිවේදනය කරගැනීම සදහා සංකේත භාවිතා කරයි
10 Minutes
1.4
1.4 ආකලනය හා ව්‍යාකලනය යටතේ පූර්ණ සංඛ්‍යා හසුරවයි
1.5
1.5 ගුණ කිරීම් හා බෙදීම යටතේ පූර්ණ සංඛ්‍යා හසුරවයි
1.6
1.6 පූර්ණ සංඛ්‍යාවල සාධක හා ගුණාකාර විමර්ශනය කරයි
1.7
1.7 සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙන්නේ දැයි පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ක්‍රම විමර්ශනය කරයි
1.8
1.8 ගිනිය හැකි කට්ටලයක අවයව සංඛ්‍යාව සදහා අගයක් නිමානය කරයි
1.9
1.9 සංඛ්‍යාවක් සදහා ආසන්න අගයක් ලබා ගනිමින් සන්නිවේදනය හා ගණනය පහසුකර ගනියි
සංඛ්‍යාවල ඇති විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණ ගනියි
2
2.1
2.1 සංඛ්‍යාවල ලක්ෂණ පදනම් කරගනිමින් සංඛ්‍යා වර්ගීකරණය කරයි
45 Minutes
2.2
2.2 සංඛ්‍යා අනුක්‍රමයක රටාව නිශ්චය කරයි
45 Minutes
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරවයි
6
3.1
3.1 ඒකක භාග හා නියම භාග හදුනා ගනියි
10 Minutes
3.2
3.2 තුල්‍ය භාග හදුනාගනියි
10 Minutes
3.3
3.3 භාග සසදමින් ගැටලු විසදයි
3.4
3.4 ආකලනය හා ව්‍යාකලනය යටතේ ඒකකයකින් කොටස් හසුරවයි
3.5
3.5 දශම සංඛ්‍යා හදුනා ගනිමින් සසදයි
3.6
3.6 ආකලනය හා ව්‍යාකලනය යටතේ දශම සංඛ්‍යා හසුරවයි
එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකර ගැනීම සදහා අනුපාත යොදාගනී
1
4.1
4.1 රාශීන් අතර සම්බන්ධතා ගොඩනගයි
10 Minutes
එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි
2
5.1
6.1 නිරූපණය පහසුකර ගැනීම සදහා සංඛ්‍යා හා බල අතර සම්බන්ධතා ගොඩනගයි
10 Minutes
5.2
LearnPress Add-ons and How to Buy OneCopy
15 Minutes
දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටු කර ගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
2
6.1
7.1 සුදුසු ඒකක භාවිතා කරමින් දිග ආශ්රිත මිනුම් යෙදෙන අවස්ථා විමර්ශනය කරයි
6.2
7.2 සරල රේඛීය තලරූපවල පරිමිතිය සෙවීම සදහා දිග ආශ්රිත මිනුම් සම්බන්ධ කරයි
වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි
1
7.1
8.1 සරල රේඛීය තලරූපවල වර්ගඵලය විමර්ශනය කරයි
දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා ස්කන්ධය ආශ්රිත මිනුම් භාවිතා කරයි
1
8.1
9.1 දෛනික අවශ්‍යතාවල දී ස්කන්ධය ආශ්රිත මිනුම් භාවිතා කරයි
දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලීව කටයුතු කරයි
1
9.1
11.1 දෛනික කටයුතුවල දී ද්‍රව ආශ්රිත මිනුම් යෝදා ගනියි
වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරා ගැනීම සදහා කාලය කළමනාකරණය කර ගනියි
2
10.1
12.1 කාලය පිළිබඳව සැලකිලිමත් වෙමින් දෛනික කටයුතු සැලසුම් කරයි
10.2
12.2 වේලාව සහ දිනය සම්මත ආකාරයෙන් දක්වයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි
1
11.1
13.1 දිශා පිළිබඳව විමසිලිමත් වෙමින් දෛනික කටයුතු සපුරා ගැනීමට පරිසරය සමග සම්බන්ධතා ගොඩනගයි
විවිධ ක්‍රම ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළුකරයි
2
12.1
14.1 අවස්ථානුකූලව වීජිය සංකේතවලින් විචල්‍ය නිරූපණය කරයි
12.2
14.2 එකතු කිරීම හෝ අඩු කිරීම යොදා ගනිමින් සරල වීජිය ප්‍රකාශන අර්ථාන්විත ව ගොඩනගා ආදේශයන් අගය සොයයි
විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණ ගනියි
1
13.1
21.1 රිජුකෝණ ඇසුරින් කෝණ වර්ගීකරණය කරයි
විවිධ ඝනවස්තු පිළිබඳව ගවේෂණය කරමින් නව නිර්මාණකරණයේ යෙදෙයි
1
14.1
22.1 ඝනවස්තුවල ලක්ෂණ විමර්ශනය කරයි
එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරල රේඛීය තල රූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදා ගනියි
1
15.1
23.1 සරල රේඛීය තලරූපවල හැඩතල පිළිබඳ විමර්ශනය කරයි
වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි
1
16.1
24.1 වෘත්තාකාර හැඩ ඇසුරින් විවිධ මෝස්තර නිර්මාණය කරයි
දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
1
17.1
28.1 දත්ත රැස්කිරීමේ ක්‍රම සහ නිරූපණය කිරීමේ පහසු ක්‍රම සොයා බලයි
දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි
1
18.1
29.1 විවිධ ක්‍රම මගින් නිරූපිත දත්ත අර්ථකථනය කරයි
එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි
1
19.1
30.1 සමූහයක් පොදු ලක්ෂණ ඇසුරින් කාණ්ඩ කරයි
Mathematics – Grade 6
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content