Mathematics – Grade 6
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
37 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
06 – ශ්‍රේණිය ගණිතය සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය හදුනාගනියි.
- ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යාව ලෙස ලෙස පූර්ණ සංඛ්‍යා වර්ගීකරණය කරනු ලබයි
- ඒකකයින්/සමූහයකින් කොටස් හෝ කොටස් කිහිපයක් භාගය ලෙස හදුනාගනියි.
- රාශී දෙකක් අතර අනුපාතය යන සංකල්පය විස්තර කරයි.
- දර්ශක අංකනය හදුනාගෙන භාවිතා කරයි.
- උස,පළල,ගැඹුර ඝණකම ආදිය දිග ලෙස හදුනාගනියි.
- මායිමකින් වටවී ඇති පෘෂ්ඨයක ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හදුනාගනියි.
- කාලය මනින ඒකක ලෙස තත්පර, මිනිත්තු,පැය දින හදුනාගනියි.
- අට දිශා හදුනාගනියි.
- සම්මත සංකේත ඇසුරින් නිරූපිත තොරතුරු විස්තර කරයි.
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 19 Sections
- 37 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි9
- 1.11.1 සංඛ්‍යාවල ප්‍රමාණාත්මක අගයන් විමර්ශනය කරයි30 Minutes
- 1.21.2 රිණ සංඛ්‍යා හැදින්වීම සදහා සංඛ්‍යා රේඛාව සම්බන්ධ කරගනියි10 Minutes
- 1.31.3 සංඛ්‍යාවල විශාලත්වය පහසුවෙන් සන්නිවේදනය කරගැනීම සදහා සංකේත භාවිතා කරයි10 Minutes
- 1.41.4 ආකලනය හා ව්‍යාකලනය යටතේ පූර්ණ සංඛ්‍යා හසුරවයි
- 1.51.5 ගුණ කිරීම් හා බෙදීම යටතේ පූර්ණ සංඛ්‍යා හසුරවයි
- 1.61.6 පූර්ණ සංඛ්‍යාවල සාධක හා ගුණාකාර විමර්ශනය කරයි
- 1.71.7 සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙන්නේ දැයි පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ක්‍රම විමර්ශනය කරයි
- 1.81.8 ගිනිය හැකි කට්ටලයක අවයව සංඛ්‍යාව සදහා අගයක් නිමානය කරයි
- 1.91.9 සංඛ්‍යාවක් සදහා ආසන්න අගයක් ලබා ගනිමින් සන්නිවේදනය හා ගණනය පහසුකර ගනියි
- සංඛ්‍යාවල ඇති විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණ ගනියි2
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරවයි6
- එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකර ගැනීම සදහා අනුපාත යොදාගනී1
- එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි2
- දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටු කර ගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි2
- වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි1
- දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා ස්කන්ධය ආශ්රිත මිනුම් භාවිතා කරයි1
- දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලීව කටයුතු කරයි1
- වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරා ගැනීම සදහා කාලය කළමනාකරණය කර ගනියි2
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි1
- විවිධ ක්‍රම ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළුකරයි2
- විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණ ගනියි1
- විවිධ ඝනවස්තු පිළිබඳව ගවේෂණය කරමින් නව නිර්මාණකරණයේ යෙදෙයි1
- එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරල රේඛීය තල රූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදා ගනියි1
- වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි1
- දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි1
- දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි1
- එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි1
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
37 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
44 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
55 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
42 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
රු1,500.00