19 Sections
44 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි
3
1.1
1.1 පරිමේය සංඛ්‍යා කුලකය විශ්ලේෂණය කරයි
30 Minutes
1.2
1.2 තාත්වික සංඛ්‍යා කුලකය විශ්ලේෂණය කරයි
1.3
1.3 කරණි ආශ්රිත ව මූලික ගණිත කර්ම හසුරුවයි
සංඛ්‍යාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණ ගනියි
1
2.1
2.1 සංඛ්‍යා අනුක්‍රම ඇසුරින් ශ්‍රේණිවල විවිධ හැසිරීම් රටා විමර්ශනය කරයි
45 Minutes
නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදාගනියි
3
3.1
5.1 වාරික වශයෙන් ගනුදෙනු කිරීමේ දී ප්‍රතිශත යොදා ගනියි
10 Minutes
3.2
5.2 පොලී ක්‍රම සසදමින් ගනුදෙනු කරයි
3.3
5.3 ආයෝජන සදහා කොටස් වෙළදපොළ සලකා බලයි
එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝු ගණක හා ගණක භාවිතා කරයි
4
4.1
6.1 පරිමේය දර්ශක සහිත සමීකරණ විසදයි
10 Minutes
4.2
6.2 ලඝුගණක ආශ්රිත සමීකරණ විසදයි
10 Minutes
4.3
6.3 ලඝුගණක භාවිතයෙන් සුළු කිරීම් පහසු කරගනියි
10 Minutes
4.4
6.4 ත්‍රිකෝණමිතික අනුපාත ආශ්රිත ගැටලු ද ඇතුළත් ව ගණිත ගැටලු විසදීම සදහා විද්‍යාත්මක ගණකය භාවිතා කරයි
10 Minutes
වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි
2
5.1
Introduce Education WordPress Theme and Import DemoCopyCopyCopyCopyCopy
10 Minutes
5.2
LearnPress Add-ons and How to Buy OneCopyCopyCopyCopyCopy
15 Minutes
පරිමාව පිළිබඳව විචාරශීලී ව කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදායීතාව ලබාගනියි
1
6.1
10.1 විවිධ ඝන වස්තුවල පරිමාව පිළිබඳව ගවේෂණය කරයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි
2
7.1
13.1 රිජුකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණමිතික අනුපාත හදුනාගනියි
7.2
13.2 දෛනික අවශ්‍යතා සදහා ත්‍රිකෝණමිතික සම්බන්ධතා හසුරුවයි
විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි
1
8.1
14.1 ද්විපද ප්රකාශනවල ඝනායිතය සොයයි
එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදාගැනීම සදහා වීජිය භාග සුළු කිරීමේ ක්‍රම විධි ගවේෂණය කරයි
1
9.1
16.1 ගුණ කිරීම සහ බෙදීම යන ගණිත කර්ම යටතේ වීජිය භාග හසුරුවයි
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රමවිධි හසුරුවයි
3
10.1
17.1 ගැටලු විසදීම සදහා සමගාමී සමීකරණ යොදාගනියි
10.2
17.2 දෛනික අවශ්‍යතාවල දී මතුවන ගැටලු විසදීම සදහා වර්ගජ සමීකරණ යොදාගත හැකි ආකාරය විමර්ශනය කරයි
10.3
17.3 දෛනික අවශ්‍යතාවලදී මතුවන ගැටලු විසදීම සදහා වර්ගජ සමීකරණ යොදාගත හැකි ආකාරය විමර්ශනය කරයි
ජීවන ගැටලු ආශ්රිත විවිධ රාශි අතර අතර වූ සම්බන්ධතා විශ්ලේෂණය කරයි
0
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි
4
12.1
20.1 ප්‍රස්තාරික ක්‍රම විධි භාවිතයෙන් ගැටලු විසදයි
12.2
20.2 වර්ගජ ශ්‍රිතයක ලක්ෂණ ප්‍රස්තාර ඇසුරෙන් විග්රහ කරයි
12.3
20.4 මූලික ගණිත කර්ම යටතේ න්‍යාය හසුරුවයි
12.4
20.3 වර්ගජ ශ්‍රිතයක ලක්ෂණ ශ්‍රිතය නිරීක්ෂණයෙන් විග්රහ කරයි
සරල රේඛීය තලරූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් එදිනෙදා ජීවිතයේ කටයුතු සදහා අවශ්‍ය නිගමනවලට එළඹෙයි
6
13.1
23.1 එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාස්‍රයක සහ ත්‍රිකෝණවල වර්ගඵලය පිළිබඳව සම්බන්ධතා සොයයි
13.2
23.2 පොදු ආධාරක සහිත ත්‍රිකෝණවල වර්ගඵල අතර සම්බන්ධතාව තීරණ සදහා යොදා ගනියි
13.3
23.3 ත්‍රිකෝණයක පාද හා සමාන්තරතාව අතර සම්බන්ධතාව විමසයි
13.4
23.4 ත්‍රිකෝණ දෙකක සමකෝණි බව විමසා බලයි
13.5
23.5 රිජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාව විමසයි
13.6
23.6 ත්‍රිකෝණයක පාද අනුපාතිකව බෙදීමෙන් ඇතිවන ප්‍රතිඵල විමසයි
වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදන්ම් කරගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි
5
14.1
24.1 චතුරස්‍ර අතරින් වෘත්තයක අන්තර්ගත කළහැකි චතුරස්‍ර පිළිබඳව විමර්ශනය කරයි
14.2
24.2 වෘත්ත චතුරස්‍රයක බාහිර හා අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධතා විමසයි
14.3
24.3 වෘත්ත ස්පර්ශක ආශ්රිත කෝණවල හැසිරීම විධිමත් ලෙස තහවරු කරයි
14.4
24.4 බාහිර ලක්ෂ්යයක සිට වෘත්තයකට ඇදි ස්පර්ශකවල ලක්ෂණ විමසාබලයි
14.5
24.5 වෘත්තයක ස්පර්ශක හා ජ්‍යාය අතර කෝණයත් ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයත් අතර ඇති සම්බන්ධතාව විමසයි
ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවයන් විශ්ලේෂණය කරයි
2
15.1
27.1 ත්‍රිකෝණ ආශ්රිත වෘත්ත නිර්මාණය කරයි
15.2
27.2 ස්පර්ශක ආශ්රිත කෝණ අතර ඇති සම්බන්ධතාව භාවිතා කරමින් වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කරයි
දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරමින් දෛනික කටයුතු පහසු කර ගනියි
3
16.1
28.1 දත්ත ප්‍රස්තාරිකව නිරූපණය කරයි
16.2
28.2 දත්ත නිරූපණය කෙරෙන ප්‍රස්තාර අතර සම්බන්ධතා ගොඩ නගයි
16.3
28.3 දත්ත සමූහයක සමුච්චිත සංඛ්‍යාතය හා මායිම් අතර සම්බන්ධතා නිරූපණය කරයි
දෛනික කටයුතු පහසුකරගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි
1
17.1
29.1 සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක නිරූපිත දත්ත අර්ථකතනය කිරීම සදහා චතුර්ථක හා අන්තශ්චතුර්ථක පරාසය උපයෝගී කර ගනියි
එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි
1
18.1
30.1 කුලක ආශ්රිත ගැටලු විසදීම සදහා වෙන් රූප යොදා ගනී
අනාගතය පුරෝකථනය කිරීම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි
1
19.1
31.1 වියහැකියාව නිරූපණය කිරීමේ විවිධ ක්‍රම ඇසුරෙන් එදිනෙදා සිදුවීම් අර්ථකතනය කරයි
Mathematics – Grade 11
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content