25 Sections
55 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි
1
1.1
1.1 විවිධ ක්‍රම ඇසුරෙන් සංඛ්‍යාවල වර්ගමූලය සොයයි
30 Minutes
සංඛාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණය කරයි
2
2.1
2.1 සමාන්තර ශ්‍රේණි හදුනාගනිමින් ඒ ආශ්රිත ගැටළු විසදයි
45 Minutes
2.2
2.2 සමාන්තර ශ්‍රේණිවල විවිධ හැසිරීම් රටා විමර්ශනය කරයි
45 Minutes
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුල ගණිත කර්ම හසුරවයි
1
3.1
3.1 භාග සම්බන්ධ ගැටලු විසදයි
10 Minutes
එදිනෙදා ජීවිතයේදී කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීම සදහා අනුපාත යොදා ගනියි
1
4.1
4.1 අනුපාත ඇසුරෙන් රාශි අතර ඇති සම්බන්ධතා විමසයි
10 Minutes
නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදා ගනියි
2
5.1
5.1 ප්‍රතිශත ඇසුරින් බදු ආශ්රිත ගැටලු විසදයි
10 Minutes
5.2
5.2 පොලිය ගණනය කරමින් තීරණ ගනියි
15 Minutes
එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි
4
6.1
6.1 දර්ශක හා ලඝුගණක අතර සම්බන්ධය විග්රහ කරයි
6.2
6.2 ගුණ කිරීම හා බෙදීම සදහා ලඝුගණක නීති භාවිතා කරයි
6.3
6.3 ලඝුගණක වගු භාවිතයෙන් සංඛ්‍යා ඇතුලත් ප්‍රකාශන සුළු කරයි
6.4
6.4 ගණිත ගැටලු විසදීම සදහා විද්‍යාත්මක ගණකය භාවිතා කරයි
දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටු කරගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
1
7.1
7.1 කේන්ද්‍රික ඛණ්ඩ සහිත තල රූපවල පරිමිතිය සෙවීම සදහා දිග ආශ්රිත මිනුම් විස්තීරණ කරයි
වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි
3
8.1
8.1 කේන්ද්‍රික ඛණ්ඩ සහිත තලරූපවල වර්ගඵලය ආශ්රිත ගැටලු විසදයි
8.2
8.2 සිලින්ඩරවල පෘෂ්ඨ වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරයි
8.3
8.3 ප්‍රිස්මවල පෘෂ්ඨ වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරයි
පරිමාව පිළිබඳව විචාරශීලී කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදායීතාව ලබා ගනියි
2
9.1
10.1 සිලින්ඩරවල පරිමාව පිළිබඳව විමසිලිමත් වෙයි
9.2
10.2 ප්‍රිස්මවල පරිමාව පිළිබඳව විමසිලිමත් වෙයි
වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරාගැනීම සදහා කාලය කළමනාකරණය කර ගනියි
1
10.1
12.1 දෛනික කටයුතු කාර්යක්ෂම කරගැනීම සදහා කාලය කලමනාකරණය කරයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි
1
11.1
13.1 පරිසරයේ විවිධ පිහිටීම් පරිමාණ රූප ඇසුරින් විමර්ශනය කරයි
විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි
1
12.1
14.1 ද්විපද ප්රකාශනයක් වර්ගායනය කරයි
විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්රකාශනවල සාධක වෙන්කරයි
1
13.1
15.1 ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධකවලට වෙන් කරයි
එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදා ගැනීම සදහා වීජිය භාග සුළු කිරීමේ ක්‍රමවිධි ගවේෂණය කරයි
2
14.1
16.1 වීජිය ප්‍රකාශන කිහිපයක කුඩාම පොදු ගුණාකාරය සොයයි
14.2
16.2 ආකලනය හා ව්‍යාකලනය යටතේ වීජිය භාග හසුරුවයි
එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරවයි
3
15.1
17.1 ගැටලු විසදීම සදහා ඒකජ සමීකරණ යොදා ගනියි
15.2
17.2 ගැටලු විසදීම සදහා සමගාමී සමීකරණ යොදා ගනියි
15.3
17.3 ගැටලු විසදීම සදහා වර්ගජ සමීකරණ යොදා ගනියි
ජීවන ගැටලු ආශ්රිත විවිධ රාශි අතර වූ සම්බන්ධතා විශ්ලේෂණය කරයි
1
16.1
18.1 රාශි දෙකක් අතර අසමානතා ඇතුළත් දෛනික ගැටලු විසදයි
එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදාගැනීම සදහා සූත්‍ර යොදාගත හැකි ක්‍රම විධි ගවේෂණය කරයි
1
17.1
19.1 ගැටලු විසදීම සදහා සූත්‍ර යොදාගතහ් එකි ක්‍රම විධි විමර්ශනය කරයි
විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්යතා සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි
3
18.1
20.1 විචල්‍ය දෙකක් අතර වූ ඒකජ සම්බන්ධතාවයක ස්භාවය නිශ්චය කරයි
18.2
20.3 වර්ගජ ශ්‍රිතයක ලක්ෂණ ශ්‍රිතය නිරීක්ෂණයෙන් විග්රහ කරයි
18.3
20.2 විචල්‍ය දෙකක් අතර වූ අනෝන්‍ය වර්ගජ සම්බන්ධතා රූපිත ව විග්රහ කරයි
එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරල රේඛීය තලරූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදාගනියි
10
19.1
23.1 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව විධිමත් ලෙස සොයා බලයි
19.2
23.2 ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධතා විමසයි
19.3
23.3 ත්‍රිකෝණ දෙකක් අංගසම වීම සදහා අවශ්‍යතා විමසයි
19.4
23.4 සමද්වීපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතා විධිමත් ලෙස සාධනය කරයි
19.5
23.5 සමද්වීපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතා දැක්වෙන ප්‍රමේයයේ විලෝමය භාවිතා කරයි
19.6
23.6 සමාන්තරාස්රවල පාද අතර සම්බන්ධතා කෝණ අතර සම්බන්ධතා විධිමත් ලෙස සාධනය කරයි
19.7
23.7 සමාන්තරාස්‍රයක විකර්ණ අතර ඇති සම්බන්ධතාව හදුනාගෙන භාවිතා කරයි
19.8
23.8 පාදවල සම්බන්ධතා අනුව චතුරස්‍රයක් සමාන්තරාස්‍රයක් වීමේ අවශ්‍යතා හදුනාගෙන භාවිතා කරයි
19.9
23.9 කෝණවල සම්බන්ධතා අනුව චතුරස්‍රයක් සමාන්ත්රාස්රයක් වීමේ අවශ්‍යතා හදුනාගෙන භාවිතා කරයි
19.10
23.10 චතුරස්‍රයක ඇති විශේෂ ලක්ෂණ අනුව එය සමාන්තරාස්‍රයක් බව හදුනාගෙන භාවිතා කරයි
වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදන්ම් කරගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි
4
20.1
24.1 වෘත්තයක ජ්‍යාය හා කේන්ද්‍රය අතර සම්බන්ධතාවට අදාළ ප්‍රමේයය හදුනාගෙන භාවිතා කරයි
20.2
24.2 වෘත්තයක ජ්‍යාය හා කේන්ද්‍රය අතර සම්බන්ධතාවට අදාළ ප්‍රමේයයේ විලෝමය භාවිතා කරයි
20.3
24.3 වෘත්තයක වෘත්ත චාපයකින් අන්තර්ගත කෝණ අතර සම්බන්ධතා විධිමත් ලෙස සාධනය කර භාවිතා කරයි
20.4
24.4 වෘත්තයක අන්තර්ගත කෝණ අතර ඇති සම්බන්ධතා ඇසුරෙන් ගැටලු විසදයි
ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවයන් විශ්ලේෂණය කරයි
3
21.1
27.1 පිහිටීම නිර්ණය කිරීම සදහා මූලික පථ පිළිබඳව දැනුම භාවිතා කරයි
21.2
27.2 දෙන ලද දත්ත ඇසුරෙන් ත්‍රිකෝණ නිර්මාණය කරයි
21.3
27.3 සමාන්තර රේඛා ආශ්රිත කෝණ අතර ඇති සම්බන්ධතා භාවිතා කරමින් සමාන්තර රේඛා ඇතුළත් සරළ රේඛීය තලරූප නිර්මාණය කරයි
දෛනික කටයුතු පහසුකර ගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි
2
22.1
28.1 දත්ත පහසුවෙන් සන්නිවේදනය කරගැනීම සදහා සඃඛ්යාත වගු විස්තීරණය කරයි
22.2
28.2 සන්සන්දනය පහසු වන සේ දත්ත ප්‍රස්තාරිකව නිරූපණය කර ගැටලු විසදයි
දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි
1
23.1
29.1 දත්ත අර්ථකතනය සදහා නිරූප්‍ය අගය යොදා ගනියි
එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරවයි
2
24.1
30.1 ගැටලු විසදීම පහසුකර ගැනීම සදහා කුලක අංකනය ක්‍රම භාවිතා කරයි
24.2
30.2 කුලක භාවිතයෙන් ගැටලු විසදයි
අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි
2
25.1
30.1 සිද්ධිවල අනෝන්‍ය සබදතා විග්රහ කරයි
25.2
30.2 සංයෝජිත සිද්ධියක සිදුවීම් නිරූපණය කරයි
Mathematics – Grade 10
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content