Mathematics – Grade 10
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
55 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
10 – ශ්‍රේණිය ගණිතය සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය හදුනාගනියි.
- ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යාව ලෙස ලෙස පූර්ණ සංඛ්‍යා වර්ගීකරණය කරනු ලබයි
- ඒකකයින්/සමූහයකින් කොටස් හෝ කොටස් කිහිපයක් භාගය ලෙස හදුනාගනියි.
- රාශී දෙකක් අතර අනුපාතය යන සංකල්පය විස්තර කරයි.
- දර්ශක අංකනය හදුනාගෙන භාවිතා කරයි.
- උස,පළල,ගැඹුර ඝණකම ආදිය දිග ලෙස හදුනාගනියි.
- මායිමකින් වටවී ඇති පෘෂ්ඨයක ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හදුනාගනියි.
- කාලය මනින ඒකක ලෙස තත්පර, මිනිත්තු,පැය දින හදුනාගනියි.
- අට දිශා හදුනාගනියි.
- සම්මත සංකේත ඇසුරින් නිරූපිත තොරතුරු විස්තර කරයි.
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 25 Sections
- 55 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි1
- සංඛාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණය කරයි2
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුල ගණිත කර්ම හසුරවයි1
- එදිනෙදා ජීවිතයේදී කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීම සදහා අනුපාත යොදා ගනියි1
- නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදා ගනියි2
- එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි4
- දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටු කරගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි1
- වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි3
- පරිමාව පිළිබඳව විචාරශීලී කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදායීතාව ලබා ගනියි2
- වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරාගැනීම සදහා කාලය කළමනාකරණය කර ගනියි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි1
- විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි1
- විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්රකාශනවල සාධක වෙන්කරයි1
- එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදා ගැනීම සදහා වීජිය භාග සුළු කිරීමේ ක්‍රමවිධි ගවේෂණය කරයි2
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරවයි3
- ජීවන ගැටලු ආශ්රිත විවිධ රාශි අතර වූ සම්බන්ධතා විශ්ලේෂණය කරයි1
- එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදාගැනීම සදහා සූත්‍ර යොදාගත හැකි ක්‍රම විධි ගවේෂණය කරයි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්යතා සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි3
- එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරල රේඛීය තලරූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදාගනියි10
- 19.123.1 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව විධිමත් ලෙස සොයා බලයි
- 19.223.2 ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධතා විමසයි
- 19.323.3 ත්‍රිකෝණ දෙකක් අංගසම වීම සදහා අවශ්‍යතා විමසයි
- 19.423.4 සමද්වීපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතා විධිමත් ලෙස සාධනය කරයි
- 19.523.5 සමද්වීපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතා දැක්වෙන ප්‍රමේයයේ විලෝමය භාවිතා කරයි
- 19.623.6 සමාන්තරාස්රවල පාද අතර සම්බන්ධතා කෝණ අතර සම්බන්ධතා විධිමත් ලෙස සාධනය කරයි
- 19.723.7 සමාන්තරාස්‍රයක විකර්ණ අතර ඇති සම්බන්ධතාව හදුනාගෙන භාවිතා කරයි
- 19.823.8 පාදවල සම්බන්ධතා අනුව චතුරස්‍රයක් සමාන්තරාස්‍රයක් වීමේ අවශ්‍යතා හදුනාගෙන භාවිතා කරයි
- 19.923.9 කෝණවල සම්බන්ධතා අනුව චතුරස්‍රයක් සමාන්ත්රාස්රයක් වීමේ අවශ්‍යතා හදුනාගෙන භාවිතා කරයි
- 19.1023.10 චතුරස්‍රයක ඇති විශේෂ ලක්ෂණ අනුව එය සමාන්තරාස්‍රයක් බව හදුනාගෙන භාවිතා කරයි
- වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදන්ම් කරගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි4
- 20.124.1 වෘත්තයක ජ්‍යාය හා කේන්ද්‍රය අතර සම්බන්ධතාවට අදාළ ප්‍රමේයය හදුනාගෙන භාවිතා කරයි
- 20.224.2 වෘත්තයක ජ්‍යාය හා කේන්ද්‍රය අතර සම්බන්ධතාවට අදාළ ප්‍රමේයයේ විලෝමය භාවිතා කරයි
- 20.324.3 වෘත්තයක වෘත්ත චාපයකින් අන්තර්ගත කෝණ අතර සම්බන්ධතා විධිමත් ලෙස සාධනය කර භාවිතා කරයි
- 20.424.4 වෘත්තයක අන්තර්ගත කෝණ අතර ඇති සම්බන්ධතා ඇසුරෙන් ගැටලු විසදයි
- ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවයන් විශ්ලේෂණය කරයි3
- දෛනික කටයුතු පහසුකර ගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි2
- දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි1
- එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරවයි2
- අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි2
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
55 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
44 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
42 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
රු1,500.00