10 Sections
20 Lessons
Lifetime
Expand all sections
Collapse all sections
ඉතිහාසය ගොඩනැගීමට උපකාරී වන මූලාශ්‍රය අධ්‍යයනයෙන් විචාරාත්මක චින්තනය දියුණු කර ගනියි
2
1.1
1.1 මූලාශ්‍රය පදනම් කර ගනිමින් ඉතිහාසය ගොඩනැගෙන ආකාරය පැහැදිලි කරයි
1.2
1.2 ඉතිහාසය ඉගෙනීමේ වටිනාකම පැහැදිලි කරයි
මානව සංවර්ධනයේ විකාශනය පෙන්වා දෙයි
2
2.1
2.1 ශ්‍රී ලංකාවේ මුල් ජනාවාසවල මූලිකාංග අධ්‍යයන කරමින් තාල-අවකාශීය විවිධත්වය පෙන්වාදෙයි
2.2
2.2 අභියෝගවලට මුහුණ දෙමින් ස්භාවික පරිසරයට මුසුවී නව ශිෂ්ටාචාරයක් ගොඩනැගූ අයුරු පෙන්වා දෙයි
රටක දේශපාලන බලය විකාශනයට හේතු විමර්ශනය කරයි
1
3.1
3.1 ශ්‍රී ලංකාවේ මුල් කාලීන සමාජය සමතුලිත ව පවත්වා ගෙන යාමට දේශපාලන බලය කේන්ද්‍රගත වූ ආකාරය විමසා බලයි
අතීත අත්දැකීම් ඇසුරින් වර්තමානයට ආදර්ශ ගනී
2
4.1
4.1 රජරට ශිෂ්ටාචාරයේ pපාලන,sසමාජ,ආර්ථික ක්රියාකාරීත්වයේ කාර්යක්ෂමතාව පෙන්වා දෙයි
4.2
4.2 රජරට ශිෂ්ටාචාරයේ ජනජීවිතය පිළිබිඹු කරන සාරධර්මවල අනන්‍යතාව සුරකියි
ශ්‍රී ලාංකික අභිමානය ලොව පතල කළ අපේ ආදී මුතුන්මිත්තන්ගේ අද්විතීය විද්‍යාත්මක ඥානය සහ තාක්ෂණ කුසලතා මහිමය අධ්‍යයනය කරමින් එවැනි කුසලතා වර්ධනය කර ගනියි
2
5.1
5.1 විද්‍යාව, තාක්ෂණය සහ ඒවායේ භාවිතයට ස්වදේශීය අනන්‍යතාවක් ඇති බව අවබෝධ කරගෙන විග්රහ කරයි
5.2
5.2 ඓතිහාසික යුගයට අයත් විද්‍යාව හා තාක්ෂණික දැනුම් පද්ධතියවල උරුමය සුරකිමින් එවැනි කුසලතා වර්ධනය කර ගනියි
ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජන සමාජයෙන් උරුම වූ දර්ශනය සහ සම්ප්රදාය අවබෝධ කර ගනිමින් ඒවා තම ජීවිතය හැඩගසා ගැනීමට උපයෝගී කරගනියි
1
6.1
6.1 අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ සමාජ දැක්ම සහ පොදු භාවිත පිළිවෙත් අර්ථවත් සමාජයක් ගොඩනැගීමට යොදා ගත හැකි ආකාරය පෙන්වාදෙයි
රජරට ශිෂ්ටාචාරයේ පරිහානිය සහ බිදවැටීම නිසා සමාජයේ විවිධ ක්ෂේත්රවල ඇති වූ වෙනස්කම විග්රහ කරයි
4
7.1
7.1 දීර්ඝ කාලයක් පැවති රජරට ශිෂ්ටාචාරය බිදවැටුනු ආකාරය විමසා බලා ඊට පදනම්වූ සාධක ගොනු කරමින් ස්ථාවර රාජ්‍යයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරුණු ගොඩනගයි
7.2
7.2 පාලන මධ්‍යස්ථාන වෙනස්වූ කෙටි කාල පරිච්ඡේදවල පවා මෙරට ශ්‍රේෂ්ඨ පාලකයින් විසින් රටේ ස්ථාවරත්වය ආරක්ෂා කරගත් ආකාරය පහදයි
7.3
7.3 පාලන මධ්‍යස්ථාන වෙනස්වීමත් සමග එහි ආර්ථිකය හා සංස්කෘතිය වෙනස්වූ ආකාරය විමසා බලයි
7.4
7.4 දෙවන නාගරීකරණ අවධියේ සාහිත්‍යයේ ඇතිවූ දියුණුව පෙන්වාදෙයි
ශ්‍රීලංකාවේ රජවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය අගයමින් දේශිය උරුමය රැකගැනීමට පෙළඹයි
3
8.1
8.1 මහනුවර රාජධානියේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳව තොරතුරු විමසා බලයි
8.2
8.2 මහනුවර රාජධානියේ පරිපාලන ක්‍රමවේද සමකාලීන සමාජ, ආර්ථික ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම වීමට දායක වූ ආකාරය පෙන්වා දෙයි
8.3
8.3 මහනුවර රාජධානියේ ජන ජීවිතය විමර්ශනය කර ඉන් පිළිබිඹු වන සාරධර්මවල අනන්‍යතාව සුරකියි
ඓතිහාසික ගෝලීය ප්රවණතා මෙරට ඉතිහාසය කෙරෙහි ආනුභාව ලබා ඇති ආකාරය විමසා බලා තම උරුමය සහ අනන්‍යතාව රැක ගනිමින් ලෝක ප්රවණතාවලට මුහුණදීමේ ශක්තිය ඇති කර ගනියි
2
9.1
9.1 යුරෝපයේ ඇතිවූ පුනරුදයේ ඓතිහාසික පසුබිම විමර්ශනය කරයි
9.2
9.2 යුරෝපයේ පුනරුදය ලංකාව කෙරෙහි බලපෑම විමර්ශනය කරයි
රටක විදේශ ආධිපත්‍ය ගොඩනැගීම සදහා බලපාන සාධක බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ බලය පිහිටුවා ගැනීම ඇසුරින් විමර්ශනය කරයි
1
10.1
10.1 තාක්ෂණික ආධිපත්‍ය සහ තාන්ත්‍රික උපක්‍රම මගින් පෘතුගීසින් හා ලන්දේසීන් ශ්‍රී ලංකාවේ බලය ව්‍යාප්ත කළ ආකාරය පහදයි
History – Grade 10
Curriculum
This content is protected, please
login
and enroll in the course to view this content!
Home
Courses
Search
Search
Account
Login with your site account
Lost your password?
Remember Me
Not a member yet?
Register now
Register a new account
Are you a member?
Login now
Modal title
Main Content