History – Grade 10
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
20 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
10 – ශ්‍රේණිය ඉතිහාසය
ඉගෙනුම් ඵල
- ඉතිහාසය යනු කුමක්දැයි පැහැදිලි කරයි
- මානව පරිණාමය විස්තර කරයි
- ශිෂ්ටාචාරය යනු කුමක්දැයි පැහැදිලි කරයි
- ජනාවාස ව්‍යාප්ත වූ ප්‍රදේශ පෙන්වා දෙයි
- පණුඩුකාභය රජතුමාගේ ළමා කාලය පිළිබඳව තොරතුරු විස්තර කරයි
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 10 Sections
- 20 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- ඉතිහාසය ගොඩනැගීමට උපකාරී වන මූලාශ්‍රය අධ්‍යයනයෙන් විචාරාත්මක චින්තනය දියුණු කර ගනියි2
- මානව සංවර්ධනයේ විකාශනය පෙන්වා දෙයි2
- රටක දේශපාලන බලය විකාශනයට හේතු විමර්ශනය කරයි1
- අතීත අත්දැකීම් ඇසුරින් වර්තමානයට ආදර්ශ ගනී2
- ශ්‍රී ලාංකික අභිමානය ලොව පතල කළ අපේ ආදී මුතුන්මිත්තන්ගේ අද්විතීය විද්‍යාත්මක ඥානය සහ තාක්ෂණ කුසලතා මහිමය අධ්‍යයනය කරමින් එවැනි කුසලතා වර්ධනය කර ගනියි2
- ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජන සමාජයෙන් උරුම වූ දර්ශනය සහ සම්ප්රදාය අවබෝධ කර ගනිමින් ඒවා තම ජීවිතය හැඩගසා ගැනීමට උපයෝගී කරගනියි1
- රජරට ශිෂ්ටාචාරයේ පරිහානිය සහ බිදවැටීම නිසා සමාජයේ විවිධ ක්ෂේත්රවල ඇති වූ වෙනස්කම විග්රහ කරයි4
- 7.17.1 දීර්ඝ කාලයක් පැවති රජරට ශිෂ්ටාචාරය බිදවැටුනු ආකාරය විමසා බලා ඊට පදනම්වූ සාධක ගොනු කරමින් ස්ථාවර රාජ්‍යයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරුණු ගොඩනගයි
- 7.27.2 පාලන මධ්‍යස්ථාන වෙනස්වූ කෙටි කාල පරිච්ඡේදවල පවා මෙරට ශ්‍රේෂ්ඨ පාලකයින් විසින් රටේ ස්ථාවරත්වය ආරක්ෂා කරගත් ආකාරය පහදයි
- 7.37.3 පාලන මධ්‍යස්ථාන වෙනස්වීමත් සමග එහි ආර්ථිකය හා සංස්කෘතිය වෙනස්වූ ආකාරය විමසා බලයි
- 7.47.4 දෙවන නාගරීකරණ අවධියේ සාහිත්‍යයේ ඇතිවූ දියුණුව පෙන්වාදෙයි
- ශ්‍රීලංකාවේ රජවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය අගයමින් දේශිය උරුමය රැකගැනීමට පෙළඹයි3
- ඓතිහාසික ගෝලීය ප්රවණතා මෙරට ඉතිහාසය කෙරෙහි ආනුභාව ලබා ඇති ආකාරය විමසා බලා තම උරුමය සහ අනන්‍යතාව රැක ගනිමින් ලෝක ප්රවණතාවලට මුහුණදීමේ ශක්තිය ඇති කර ගනියි2
- රටක විදේශ ආධිපත්‍ය ගොඩනැගීම සදහා බලපාන සාධක බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ බලය පිහිටුවා ගැනීම ඇසුරින් විමර්ශනය කරයි1
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
20 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
13 Lessons
විෂය නිර්දේශය කල්තියා ආවරණය කිරීම. නිරන්තර පුනරීක්ෂණ සිදු කිරීම. පන්ති වේලාව තුලදී පාඩම් සිදු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන...
රු1,500.00