History – Grade 11
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
13 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
10 – ශ්‍රේණිය ඉතිහාසය
ඉගෙනුම් ඵල
- ඉතිහාසය යනු කුමක්දැයි පැහැදිලි කරයි
- මානව පරිණාමය විස්තර කරයි
- ශිෂ්ටාචාරය යනු කුමක්දැයි පැහැදිලි කරයි
- ජනාවාස ව්‍යාප්ත වූ ප්‍රදේශ පෙන්වා දෙයි
- පණුඩුකාභය රජතුමාගේ ළමා කාලය පිළිබඳව තොරතුරු විස්තර කරයි
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 8 Sections
- 13 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- ඓතිහාසික ගෝලීය ප්රවණතා මෙරට ඉතිහාසය කෙරෙහි බලපා ඇති ආකාරය විමසාබලා ලෝක ප්රවණතා වලට මුහුණ දීමේ ශක්තිය ඇති කරගනී1
- රටක විදේශ ආධිපත්‍යය ගොඩනැගීම සදහා බලපාන සාධක බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ බලය පිහිටුවා ගැනීම ඇසුරින් විමර්ශනය කරයි2
- ශ්‍රී ලාංකේය සම්ප්රදාය හා සංස්කෘතිය රැකගැනීමට ක්‍රියා කළ නායකයින් අගයමින් එම ආදර්ශ චරිතායනය කර ගනියි1
- ජාතික ව්‍යාපාරය ඇසුරින් ජාතික ඒකාබද්ධතාව සහ සමගිය පවත්වාගෙන යාමේ වැදගත්කම මතුකර දක්වයි1
- ආගන්තුක සංස්කෘතික ධාරා දේශීය සමාජ ව්‍යහුයට අනුකූලනය වූ ආකාරය විග්රහ කරයි1
- නිදහස ලැබීමෙන් පසු ශ්‍රීලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය විමසා බලයි2
- ඓතිකාසික ගෝලීය දේශපාලන ප්‍රවණතාවල ආදර්ශ ආදේශනය කර ගනියි3
- නූතන ලෝකයේ දේශපාලන ගැටුම්වල ස්භාවය විමසා බලා එවැනි ගැටුම් පිටුදැකීම සදහා ආකල්පමය පරිවර්තනය ඇති කරයි2
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
13 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
20 Lessons
විෂය නිර්දේශය කල්තියා ආවරණය කිරීම. නිරන්තර පුනරීක්ෂණ සිදු කිරීම. පන්ති වේලාව තුලදී පාඩම් සිදු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන...
රු1,500.00