Commerce – Grade 10
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
21 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
ව්‍යාපාර හා ගිණුම්කරණය – ශ්‍රේණිය 11
Learning Outcomes
- ව්‍යාපාර සංකල්පය නිර්වචනය කරයි
- ව්‍යාපාරවලට අදාළ පාරිසරික සාධක අභ්‍යන්තර හා බාහිර වශයෙන් පෙළගස්වයි
- විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග පෙළගස්වයි
- ගිණුම්කරණය යන්න පැහැදිලි කරයි
- මූලික පොත් නම් කර පැහැදිලි කරයි
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 5 Sections
- 21 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- අනුදැනුමෙන් යුතුව ව්‍යාපාර ලෝකයට ප්‍රවිෂ්ට වෙයි2
- ව්‍යාපාර පරිසරයේ බලපෑම් වලට අනුගත වෙමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරයි3
- ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා පිළිබඳව මූලික තොරතුරු විමසමින් තමාට සුදුසු ව්‍යාපාර තෝරාගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගනියි3
- ව්‍යාපාර ගණුදෙනු වාර්තා කරයි2
- මූලික පොත්වල ගනුදෙනු සටහන් කර ලෙජරයට පිටපත් කරයි11
- 5.15.1 මුදලින් සිදුවන ගනුදෙනු වාර්තා කිරීම සදහා මුදල් පොත පවත්වා ගනියි
- 5.25.2 බැංකු ගනුදෙනු බැංකු ගිණුමේ වාර්තා කරයි
- 5.35.3 බැංකු සැසදුම් ප්රකාශනය පිළියෙල කරයි
- 5.45.4 මුදල් වට්ටම් සම්බන්ධ ගනුදෙනු මුදල් පොතේ සටහන් කරයි
- 5.55.5 සුළු ගෙවීම් සටහන් කිරීමට සුළු මුදල් පොත පවත්වා ගනියි
- 5.65.6 ගැණුම් ජර්නලය පිළියෙල කරයි
- 5.75.7 විකුණුම් ජර්නලය පිළියෙල කරයි
- 5.85.8 පොදු ජර්නලයක් පවත්වා ගනියි
- 5.95.9 ලෙජර් ගිණුම් තුලනය කර ශේෂ පිරික්සුම පිළියෙල කරයි
- 5.105.10 ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේ දී හා ලෙජරයේ පිටපත් කිරීමේදී සිදුවූ වැරදි නිවැරදි කරයි
- 5.115.11 ක්ෂණිකව මුදල් ගනුදෙනු සිදු කිරීම හා ප්‍රතිඵල අනාවරණය කර ගැනීම සදහා තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරයි
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
21 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
19 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම. ගණනය කිරීම් පුහුණුව සදහා වැඩි අවධානයක් ලබාදීම. පන්තිය තුල පාඩම් කරවීම. වාර විභාගය සදහා සූදානම්...
රු1,500.00