Commerce – Grade 11
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
19 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
ව්‍යාපාර හා ගිණුම්කරණය – ශ්‍රේණිය 11
Learning Outcomes
- ව්‍යාපාර සංකල්පය නිර්වචනය කරයි
- ව්‍යාපාරවලට අදාළ පාරිසරික සාධක අභ්‍යන්තර හා බාහිර වශයෙන් පෙළගස්වයි
- විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග පෙළගස්වයි
- ගිණුම්කරණය යන්න පැහැදිලි කරයි
- මූලික පොත් නම් කර පැහැදිලි කරයි
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 4 Sections
- 19 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- උපකාර සේවාවල සහය ලබමින් ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පදනම් දැනුම ගොඩනගා ගනියි6
- 1.16.1 ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කිරීම සදහා බැංකු සේවාවල දායකත්වය විමසයි
- 1.26.2 ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි සහ චෙක්පත් පිළිබඳව විමසයි
- 1.36.3 රක්ෂණයේ වැදගත්කම විමසමින් අවදානම් කළමනාකරණය සදහා පදනම සකසා ගනියි
- 1.46.4 සන්නිවේදනයේ මූලික පදනම් විමසමින් භාවිතයට අවශ්‍ය පෙර සූදානම සකසා ගනියි
- 1.56.5 ප්‍රවාහන සේවාවන් යොදාගෙන ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව කිරීමට අවශ්‍ය මූලික හැකියාව ලබයි
- 1.66.6 දේශිය වෙළදාමේ හා විදේශීය වෙළදාමේ සැබෑ පාර්ශවකරුවකු වීමට අවශ්‍ය මූලික හැකියාව ප්‍රදර්ශනය කරයි
- ව්‍යාපාර කළමනාකරණයේ මූලික හැකියා වර්ධනය කරයි2
- ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි9
- 3.18.1 ව්‍යාපාරයක වෙළඳ ගිණුම් පිළියෙල කරයි
- 3.28.2 ව්‍යාපාරයක ලාභලාභ ගිණුම් පිළියෙල කරයි
- 3.38.3 ගිණුම් කාලච්ඡේදයට අදාල ගෙවිය යුතු වියදම් හා ලැබිය යුතු ආදායම් ගලපයි
- 3.48.4 කාලච්ඡේදයට අදාල බොල් ණය ගලපයි
- 3.58.5 කාලච්ඡේදයට අදාලව ජංගම නොවන වත්කම් ක්ෂය කරයි
- 3.68.6 ව්‍යාපාරයේ ලාභදායීත්වය හා මූල්‍ය තත්වය අනාවරණය කරයි
- 3.78.7 ලාභය අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන දක්වමින් ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරයි
- 3.88.8 ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ආදායම් හා වියදම් ගිණුම් පිළියෙල කරයි
- 3.98.9 නිෂ්පාදන පිරිවැය ලේඛනයක් සකස් කරයි
- ආයෝජනය පිළිබඳව විමර්ශනය කරමින් යෝග්‍ය තීරණ වලට එලබේ2
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
19 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
21 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම. ගණනය කිරීම් පුහුණුව සදහා වැඩි අවධානයක් ලබාදීම. පන්තිය තුල පාඩම් කරවීම. වාර විභාගය සදහා සූදානම්...
රු1,500.00