මෙම Video Series එක Software Development ක්ෂේත්‍රයට පිවිසීමට කැමති සිසුන් සහ Programming ආරම්භකයින් සඳහා සකස් කර ඇත. C# භාෂාව භාවිතයෙන් Desktop Applications නිර්මාණය කිරීම සහ Object-Oriented Programming සංකල්ප ප්‍රායෝගිකව ඉගැන්වේ.
📚 පාඨමාලාවේ අන්තර්ගතය:
✅ Programming මූලිකාංග (Variables, Data Types, Operators)
✅ Conditional Statements (if, switch)
✅ Loops (for, while)
✅ Methods සහ Functions
✅ Arrays සහ Collections
✅ Object-Oriented Programming (OOP)
• Classes & Objects
• Encapsulation
• Inheritance
• Polymorphism
• Abstraction
✅ Windows Forms Application Development
✅ Controls (TextBox, Button, DataGridView)
✅ Event Handling
🎯 මෙම පාඨමාලාව කාටද?
-
ICT / IT සිසුන්
-
Software Engineering ආරම්භකයින්
-
NVQ / Diploma සිසුන්
-
Programming ඉගෙනගන්න කැමති අය
-
Desktop Application Developer වීමට කැමති අය

Reviews
There are no reviews yet.