ICT – Grade 11
0
/0 ratings
Price
Free
Level All levels
5 students
Duration Lifetime access
33 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
11 – ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- පරිගණකයෙහි සංරචක හදුනාගනියි
- පරිගණකයෙහි මධ්‍යම සැකසුම් ඒකකය හදුනාගනියි
- පරිගණක විද්‍යාගාරයේදී අනුගමනය කළයුතු යහපත් පුරුදු තේරුම්ගනියි
- ගොනුවක් නිමවා සුරකියි
- මූසිකය සහ යතුරුපුවරුව ඵලදායීව භාවිතා කරයි
- පියවර අනුක්රමයක් ලෙස ගැටළු විසදීමේ ක්‍රමවේදය හදුනාගනියි
- අන්තර්ජාලය අර්ථ දක්වයි
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 6 Sections
- 33 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- ගැටලු විසදීම සදහා ක්‍රමලේඛ නිර්මාණය කරයි11
- 1.110.1 ගැටලු විශ්ලේෂණය කරයි
- 1.210.2 ගැටලු විසදීම සදහා අවශ්‍ය ඇල්ගොරිතමයන් නිර්මාණයේදී පාලන ව්‍යහුයන් යොදා ගනියි
- 1.310.3 ඇල්ගොරිතමයන් ඉදිරිපත් කිරීමට විවිධ මෙවලම් යොදාගනී
- 1.410.4 ක්රමලේඛකරණයේදී දත්ත ප්‍රරූප භාවිතා කරයි
- 1.510.5 ක්රමලේඛකරණයේදී කාරක යොදාගනී
- 1.610.6 වරණ පාලන ව්‍යහුහය සම්බන්ධ වන ක්‍රමලේඛ නිර්මාණය කරයි
- 1.710.7 මූලික පුනර්කරණ යොදාගෙන ක්‍රමලේඛ නිර්මාණය කරයි
- 1.810.8 පාලන ව්‍යහුහය නිඩිත කර ක්‍රමලේඛ නිර්මාණය කරයි
- 1.910.9 ඒක මාන අරාවන් යොදාගෙන ක්‍රමලේඛ නිර්මාණය කරයි
- 1.1010.10 උප – ක්‍රමලේඛ භාවිතයෙන් ක්‍රමලේඛ ව්යහුහ ගත කරයි
- 1.1110.11 ක්‍රමලේඛ භාෂාවල පරිනාමය ගවේෂණය කරයි
- තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය ගවේෂණය කරයි2
- තොරතුරු සෙවීම සදහා අන්තර්ජාලය ඵලදායී ලෙස භාවිතා කරයි2
- ඵලදායී ලෙස තොරතුරු ඉදිරිපත් කිරීම සදහා බහුමාධ්‍ය භාවිතා කරයි4
- බහුමාධ්‍ය තාක්ෂණය යොදාගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය කරයි4
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් සමාජයට ලැබෙන වාසි හා මතුවන ගැටලු සංසන්දනය කරයි10
- 6.115.1 සෞඛ්‍ය ක්ෂේත්රය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දායකත්වය විමර්ශනය කරයි
- 6.215,2 අධ්‍යාපන ක්ෂේත්රයට තොරතුරු තාක්ෂණයෙන් ලැබෙන දායකත්වය විමර්ශනය කරයි
- 6.315.3 කෘෂිකර්මාන්තය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දායකත්වය විමර්ශනය කරයි
- 6.415.4 විවිධ කර්මාන්තවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුම් විමර්ශනය කරයි
- 6.515.5 ව්‍යාපාර ලෝකයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දායකත්වය ගවේෂණය කරයි
- 6.615.6 විනෝදාස්වාදය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දායකත්වය ගවේෂණය කරයි
- 6.715.7 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයේදී මතුවන නෛතික සහ සදාචාරාත්මක ගැටලු තක්සේරු කරයි
- 6.815.8 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතයේදී මතුවන ආරක්ෂාව සම්බන්ධව ගැටලුවලට යෙදෙන පූර්වෝපායන් ගවේෂණය කරයි
- 6.915.9 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ආවේණික සෞඛ්‍ය ගැටළු විමර්ශනය කරයි
- 6.1015.10 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ආවේණික සමාජයීය ගැටලු
Instructor
8 Students28 Courses
Reviews
Price
Free
Level All levels
5 students
Duration Lifetime access
33 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
40 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
-
All levels
රු1,500.00
-
5 Students
-
17 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
-
All levels
රු1,500.00
-
5 Students
-
10 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
-
All levels
රු1,500.00
-
5 Students
-
18 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
Free