ICT – Grade 10
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
40 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
10 – ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- පරිගණකයෙහි සංරචක හදුනාගනියි
- පරිගණකයෙහි මධ්‍යම සැකසුම් ඒකකය හදුනාගනියි
- පරිගණක විද්‍යාගාරයේදී අනුගමනය කළයුතු යහපත් පුරුදු තේරුම්ගනියි
- ගොනුවක් නිමවා සුරකියි
- මූසිකය සහ යතුරුපුවරුව ඵලදායීව භාවිතා කරයි
- පියවර අනුක්රමයක් ලෙස ගැටළු විසදීමේ ක්‍රමවේදය හදුනාගනියි
- අන්තර්ජාලය අර්ථ දක්වයි
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 9 Sections
- 40 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- තොරතුරු ලෝකයෙහි පරිගණකයේ ස්ථානය විමර්ශනය කරයි3
- පරිගණක දෘඩාංග තෝරාගෙන භාවිතා කරයි5
- 2.12.1 විවිධ ක්‍රම භාවිතයෙන් පරිගණක වර්ගීකරණය සිදුකරයි45 Minutes
- 2.22.2 කාර්යය අනුව පරිගණක පිළිබඳව ගවේෂණයක යෙදෙයි45 Minutes
- 2.32.3 පරිගණකයේ මූලික පර්යන්ත උපකරණ හදුනාගෙන ඒවා පරිගණකයට සම්බන්ධ කරයි
- 2.42.4 මූලික තැටි සටහන් භාවිතයෙන් පරිගණක පද්ධතියක් පැහැදිලි කරදෙයි
- 2.52.5 ප්රශස්ත සන්නිවේදනය සදහා පරිගණක ජාලවල වාසි සහ අවාසි විමසා බලයි
- පරිගණක පද්ධතියක දත්ත නිරූපණය වන ආකාරය විමර්ශනය කරයි5
- 3.13.1 පරිගණක පද්ධතියක දත්ත නිරූපණය කිරීමට ද්වීමය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරයි10 Minutes
- 3.23.2 ධන නිඛිල දශමය සංඛ්‍යා ද්වීමය අෂ්ඨක හා ෂඩ් දශම සංඛ්‍යා බවට පරිවර්තනය කරයි10 Minutes
- 3.33.3 ධන නිඛිල දශමය සංඛ්‍යා ද්වීමය අෂ්ඨක හා ෂඩ් දශම සංඛ්‍යා අතර පරිවර්තනය කරයි
- 3.43.4 දත්ත ආචයනවල ධාරිතාව නිර්ණය කරයි
- 3.53.5 පරිගණක පද්ධතිය වල කේත ක්‍රම ගවේෂණය කරයි
- බූලියානු තර්කය යොදාගෙන තාර්කික ද්වාර ඵලදායී ලෙස භාවිතා කරයි2
- මෙහෙයුම් පද්ධතිය ඵලදායී ලෙස යොදා ගනියිTo enhance LearnPress functionality, we also provide premium add-ons with even more advanced features.2
- වදන් සැකසුම් මෘදුකාංග භාවිතා කර එදිනෙදා ගැටලු විසදයි6
- 6.16.1 වදන් සැකසුම් සංකල්පය හා එහි ලක්ෂණ ගවේෂණය කරයි
- 6.26.2 වදන් සැකසුම් මෘදුකාංගයක මූලික කර්යයන් සිදු කරයි
- 6.36.3 වදන් සැකසුමෙහි ඇති විවිධ ආකෘතිකරණ භාවිතා කරයි
- 6.46.4 වදන් සැකසුම් මෘදුකාංගයෙහි ඇති වගු නිර්මාණ සැකසුම් භාවිතා කරයි
- 6.56.5 ලේඛණ නිර්මාණය කර මුද්‍රණය කරයි
- 6.66.6 ලිපි යොමු සංයුක්ත පහසුකම භාවිතා කරයි
- පැතුරුම් භාවිතයෙන් සරල සංඛ්‍යානමය ගැටලු විසදයි7
- 7.17.1 පැතුරුම් පතක මූලික ලක්ෂණ හා කාර්යයන් පිළිබඳව ගවේෂණය කරයි
- 7.27.2 දත්ත ඇතුළත් කිරීම පුහුණුවීම සදහා පැතුරුම්පතෙහි සැරිසරයි
- 7.37.3 මූලික ගණිත කර්ම සිදුකරයි
- 7.47.4 සපයා ඇති ශ්‍රිත භාවිතයෙන් ගණනය කරයි
- 7.57.5 වැඩ පත්‍රිකාවක් ආකෘතිකරණය සිදුකරයි
- 7.67.6 සාපේක්ෂ හා නිරපේක්ෂ ලෙස කෝෂ යොමුව යෝග්‍ය පරිදි භාවිතා කරයි
- 7.77.7 පැතුරුම්පත් භාවිතාකර ප්‍රස්තාර මගින් දත්ත පැහැදිලි ලෙස ඉදිරිපත් කරයි
- ඉලෙක්ට්‍රොනික සමර්පණ සදහා එම මෘදුකාංග භාවිතා කරයි2
- තොරතුරු ලබාගැනීම සදහා සරල දත්ත පාද නිර්මාණය කරයි8
- 9.19.1 දත්ත පාද සංකල්පය ගවේෂණය කරයි
- 9.29.2 වගු එකක් සහිත දත්ත පාදයක් සැලසුම් කරයි
- 9.39.3 දත්ත පාද සැලසුම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කරයි
- 9.49.4 සරල සම්බන්ධිත දත්ත පාද සැලසුම් කරයි
- 9.59.5 දත්ත පාද කළමනාකරණ මෘදුකාංග භාවිතයෙන් සම්බන්ධිත දත්ත පාද නිර්මාණය කරයි
- 9.69.6 දත්ත ඇතුලු කිරීමට හා දැක්වීමට දත්ත ආකෘති පත්‍ර භාවිතා කරයි
- 9.79.7 තොරතුරු ලබාගැනීම සදහා විමසුම් නිර්මාණය කරයි
- 9.89.8 තොරතුරු ඉදිරිපත් කිරීමට වාර්තා නිර්මාණය කරයි
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
40 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
Free
-
5 Students
-
33 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
-
All levels
රු1,500.00
-
5 Students
-
17 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
-
All levels
රු1,500.00
-
5 Students
-
10 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
-
All levels
රු1,500.00
-
5 Students
-
18 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි අවදානයක් යොමු කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
රු1,500.00