Mathematics – Grade 11
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
44 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
11 – ශ්‍රේණිය ගණිතය සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය හදුනාගනියි.
- ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යාව ලෙස ලෙස පූර්ණ සංඛ්‍යා වර්ගීකරණය කරනු ලබයි
- ඒකකයින්/සමූහයකින් කොටස් හෝ කොටස් කිහිපයක් භාගය ලෙස හදුනාගනියි.
- රාශී දෙකක් අතර අනුපාතය යන සංකල්පය විස්තර කරයි.
- දර්ශක අංකනය හදුනාගෙන භාවිතා කරයි.
- උස,පළල,ගැඹුර ඝණකම ආදිය දිග ලෙස හදුනාගනියි.
- මායිමකින් වටවී ඇති පෘෂ්ඨයක ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හදුනාගනියි.
- කාලය මනින ඒකක ලෙස තත්පර, මිනිත්තු,පැය දින හදුනාගනියි.
- අට දිශා හදුනාගනියි.
- සම්මත සංකේත ඇසුරින් නිරූපිත තොරතුරු විස්තර කරයි.
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 19 Sections
- 44 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි3
- සංඛ්‍යාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණ ගනියි1
- නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදාගනියි3
- එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝු ගණක හා ගණක භාවිතා කරයි4
- වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි2
- පරිමාව පිළිබඳව විචාරශීලී ව කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදායීතාව ලබාගනියි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි2
- විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි1
- එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදාගැනීම සදහා වීජිය භාග සුළු කිරීමේ ක්‍රම විධි ගවේෂණය කරයි1
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රමවිධි හසුරුවයි3
- ජීවන ගැටලු ආශ්රිත විවිධ රාශි අතර අතර වූ සම්බන්ධතා විශ්ලේෂණය කරයි0
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි4
- සරල රේඛීය තලරූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් එදිනෙදා ජීවිතයේ කටයුතු සදහා අවශ්‍ය නිගමනවලට එළඹෙයි6
- 13.123.1 එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාස්‍රයක සහ ත්‍රිකෝණවල වර්ගඵලය පිළිබඳව සම්බන්ධතා සොයයි
- 13.223.2 පොදු ආධාරක සහිත ත්‍රිකෝණවල වර්ගඵල අතර සම්බන්ධතාව තීරණ සදහා යොදා ගනියි
- 13.323.3 ත්‍රිකෝණයක පාද හා සමාන්තරතාව අතර සම්බන්ධතාව විමසයි
- 13.423.4 ත්‍රිකෝණ දෙකක සමකෝණි බව විමසා බලයි
- 13.523.5 රිජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාව විමසයි
- 13.623.6 ත්‍රිකෝණයක පාද අනුපාතිකව බෙදීමෙන් ඇතිවන ප්‍රතිඵල විමසයි
- වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදන්ම් කරගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි5
- 14.124.1 චතුරස්‍ර අතරින් වෘත්තයක අන්තර්ගත කළහැකි චතුරස්‍ර පිළිබඳව විමර්ශනය කරයි
- 14.224.2 වෘත්ත චතුරස්‍රයක බාහිර හා අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධතා විමසයි
- 14.324.3 වෘත්ත ස්පර්ශක ආශ්රිත කෝණවල හැසිරීම විධිමත් ලෙස තහවරු කරයි
- 14.424.4 බාහිර ලක්ෂ්යයක සිට වෘත්තයකට ඇදි ස්පර්ශකවල ලක්ෂණ විමසාබලයි
- 14.524.5 වෘත්තයක ස්පර්ශක හා ජ්‍යාය අතර කෝණයත් ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයත් අතර ඇති සම්බන්ධතාව විමසයි
- ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවයන් විශ්ලේෂණය කරයි2
- දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරමින් දෛනික කටයුතු පහසු කර ගනියි3
- දෛනික කටයුතු පහසුකරගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි1
- එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි1
- අනාගතය පුරෝකථනය කිරීම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි1
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
44 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
55 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
42 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
රු1,500.00