Mathematics – Grade 9
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
37 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
09 – ශ්‍රේණිය ගණිතය සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය හදුනාගනියි.
- ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යාව ලෙස ලෙස පූර්ණ සංඛ්‍යා වර්ගීකරණය කරනු ලබයි
- ඒකකයින්/සමූහයකින් කොටස් හෝ කොටස් කිහිපයක් භාගය ලෙස හදුනාගනියි.
- රාශී දෙකක් අතර අනුපාතය යන සංකල්පය විස්තර කරයි.
- දර්ශක අංකනය හදුනාගෙන භාවිතා කරයි.
- උස,පළල,ගැඹුර ඝණකම ආදිය දිග ලෙස හදුනාගනියි.
- මායිමකින් වටවී ඇති පෘෂ්ඨයක ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හදුනාගනියි.
- කාලය මනින ඒකක ලෙස තත්පර, මිනිත්තු,පැය දින හදුනාගනියි.
- අට දිශා හදුනාගනියි.
- සම්මත සංකේත ඇසුරින් නිරූපිත තොරතුරු විස්තර කරයි.
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 23 Sections
- 37 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි3
- සංඛ්‍යාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණය කරයි1
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරුවයි1
- එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සදහා අනුපාත යොදා ගනියි1
- නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදාගනියි1
- එදිනෙදා ජීවිතයේ ගණිත ගැටලු පහසුවෙන් විසදා ගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි2
- දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටුකර ගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි1
- වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි1
- දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලී ව කටයුතු කරයි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි2
- විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි2
- විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්රකාශනවල සාධක වෙන්කරයි2
- එදිනෙදා ජීවිතයේදී හමුවන ගැටලු විසදා ගැනීම සදහා වීජිය භාග සුළු කිරීමේ ක්‍රමවිධි ගවේෂණය කරයි1
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරුවයි2
- ජීවන ගැටලු ආශ්රිත විවිධ රාශී අතර වූ සම්බන්ධතා විශ්ලේෂණය කරයි1
- එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු විසදාගැනීම සදහා සූත්‍ර යොදා ගත හැකි ක්‍රම විධි ගවේෂණය කරයි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි1
- විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණ ගනියි3
- එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරල රේඛීය තලරූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදාගනියි5
- 19.123.1 රාශි අතර සම්බන්ධතා ජ්‍යාමිතිය ඇසුරෙන් විග්රහ කරයි
- 19.223.2 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව විධිමත් ලෙස සොයා බලයි
- 19.323.3 ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධතාව විමසයි
- 19.423.4 බහු අස්‍රවල බාහිර කෝණ එකතුව සහ අභ්‍යන්තර කෝණවල එකතුව ඇසුරෙන් ගණනය කිරීම් සිදුකරයි
- 19.523.5 එදිනෙදා ගැටලු විසදීම සදහා පෛතගරස් සම්බන්ධය භාවිතා කරයි
- ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවයන් විශ්ලේෂණය කරයි2
- දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකථනය කරයි1
- එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි1
- අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි1
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
37 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
44 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
55 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
42 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
රු1,500.00