Mathematics – Grade 8
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
42 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
08 – ශ්‍රේණිය ගණිතය සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය හදුනාගනියි.
- ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යාව ලෙස ලෙස පූර්ණ සංඛ්‍යා වර්ගීකරණය කරනු ලබයි
- ඒකකයින්/සමූහයකින් කොටස් හෝ කොටස් කිහිපයක් භාගය ලෙස හදුනාගනියි.
- රාශී දෙකක් අතර අනුපාතය යන සංකල්පය විස්තර කරයි.
- දර්ශක අංකනය හදුනාගෙන භාවිතා කරයි.
- උස,පළල,ගැඹුර ඝණකම ආදිය දිග ලෙස හදුනාගනියි.
- මායිමකින් වටවී ඇති පෘෂ්ඨයක ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හදුනාගනියි.
- කාලය මනින ඒකක ලෙස තත්පර, මිනිත්තු,පැය දින හදුනාගනියි.
- අට දිශා හදුනාගනියි.
- සම්මත සංකේත ඇසුරින් නිරූපිත තොරතුරු විස්තර කරයි.
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 28 Sections
- 42 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරුවයි2
- සංඛ්‍යාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සදහා තීරණ ගනියි2
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරුවයි3
- එදිනෙදා කටයුතු පහසුකරගැනීම සදහා අනුපාත යොදා ගනියි2
- නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදා ගනියි2
- එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදාගැනීම සදහා ලඝුගණක හා ගණක භාවිතා කරයි2
- දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටුකරගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි1
- වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගනියි8.1 පරිසරයේ ඇති සංයුක්ත තලරූප වල වර්ගඵලය සොයමින් ඒවාට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය පිළිබඳව විමසිලිමත් වෙයි2
- දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ස්කන්ධය පිළිබඳව දැනුම භාවිතා කරයි1
- පරිමාව පිළිබඳව විචාරශීලීව කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදාව ලබා ගනියි1
- දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලීව කටයුතු කරයි1
- වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරාගැනීම සදහා කාලය කළමනාකරණය කරයි2
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි2
- විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි1
- විවිධ ක්‍රම විධි ක්‍රමානුකූලව ගවේෂණය කරමින් වීජිය ප්රකාශනවල සාධක වෙන්කරයි1
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරුවයි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි3
- විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණ ගනියි1
- විවිධ ඝන වස්තු පිළිබඳව ගවේෂණය කරමින් නව නිර්මාණකරණයේ යෙදෙයි1
- එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අවශ්‍ය නිගමනවලට එළඹිම සදහා සරළ රේඛීය තල රූප ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප යොදා ගනියි1
- වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි1
- විවිධ හැඩවල ලක්ෂණ ගවේෂණය කරමින් අවට පරිසරයේ අලංකාරත්වය පිරික්සයි1
- විවිධ ජ්‍යාමිතික හැඩතල පිළියෙල කළ හැකි ක්‍රම විධි විමර්ශනය කරමින් ඒවා අලංකරණය සදහා යොදා ගනියි1
- ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවය විශ්ලේෂණය කරයි1
- දෛනික කටයුටු පහසු කරගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි1
- දෛනික කටයුතු පහසු කරගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකතනය කරයි2
- එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි1
- අනාගත සිදුවීම් පුරෝකතනය කිරිම සදහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි2
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
42 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
44 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
55 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
රු1,500.00