Mathematics – Grade 7
0
/0 ratings
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
37 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
Description
07 – ශ්‍රේණිය ගණිතය සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය හදුනාගනියි.
- ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යාව ලෙස ලෙස පූර්ණ සංඛ්‍යා වර්ගීකරණය කරනු ලබයි
- ඒකකයින්/සමූහයකින් කොටස් හෝ කොටස් කිහිපයක් භාගය ලෙස හදුනාගනියි.
- රාශී දෙකක් අතර අනුපාතය යන සංකල්පය විස්තර කරයි.
- දර්ශක අංකනය හදුනාගෙන භාවිතා කරයි.
- උස,පළල,ගැඹුර ඝණකම ආදිය දිග ලෙස හදුනාගනියි.
- මායිමකින් වටවී ඇති පෘෂ්ඨයක ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හදුනාගනියි.
- කාලය මනින ඒකක ලෙස තත්පර, මිනිත්තු,පැය දින හදුනාගනියි.
- අට දිශා හදුනාගනියි.
- සම්මත සංකේත ඇසුරින් නිරූපිත තොරතුරු විස්තර කරයි.
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
Curriculum
- 27 Sections
- 37 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරවයි4
- එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීම සදහා ඒකක හා ඒකක කොටස් තුළ ගණිත කර්ම හසුරවයි2
- එදිනෙදා කටයුතු පහසු කරගැනීම සදහා අනුපාත යොදා ගනියිLearnPress LMS Plugin is free to use and offers a robust set of features to get you started.1
- නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීම සදහා ප්‍රතිශත යොදාගනියිThis section walks you through all the essential LearnPress settings to get you started.1
- එදිනෙදා ජීවිතයේ ගැටලු පහසුවෙන් විසදා ගැනීම සදහා ලඝු ගණක හා ගණක භාවිතා කරයි1
- දෛනික කටයුතු ඵලදායී ලෙස ඉටුකර ගැනීම සදහා පරිමිතිය සෙවීමේ විවිධ ක්‍රම විමර්ශනය කරයි2
- වර්ගඵලය පිළිබඳව විමර්ශනය කරමින් සීමිත ඉඩකඩ ප්රශස්ත මට්ටමෙන් ප්‍රයෝජනයට ගනියි1
- දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ස්කන්ධය පිලිබද දැනුම භාවිතා කරයි1
- පරිමාව පිළිබඳව විචාරශීලී ව කටයුතු කරමින් අවකාශයේ උපරිම ඵලදායීතාව ලබාගනියි1
- දෛනික අවශ්‍යතා සපුරාගැනීම සදහා ද්‍රව මිනුම් පිළිබඳව විචාරශීලීව කටයුතු කරයි1
- වැඩ ලෝකයේ අවශ්‍යතා සපුරාගැනීම සදහා කාලය කළමනාකරණය කරගනියි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් ප්‍රායෝගික අවස්ථා සදහා පරිමාණ රූප භාවිතා කරයි1
- විවිධ ක්‍රම විධි ක්රමානුකූල ව ගවේෂණය කරමින් වීජිය ප්‍රකාශන සුළු කරයි14.1 ගණිත කර්ම හතරම ඇතුළත් වීජිය ප්‍රකාශන ගොඩ නගයි1
- එදිනෙදා ජීවිතයේදී අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා සමීකරණ විසදීමේ ක්‍රම විධි හසුරුවයි1
- එදිනෙදා ජීවිතයේදී හමුවන ගැටලු විසදාගැනීම සදහා සූත්‍ර යොදා ගත හැකි ක්‍රම විධි ගවේෂණය කරයි1
- විවිධ ක්‍රම විධි ගවේෂණය කරමින් විචල්‍ය දෙකක් අතර පවතින අනෝන්‍ය සම්බන්ධත පහසුවෙන් සන්නිවේදනය කරයි1
- විවිධ කෝණ අතර සම්බන්ධතා විමර්ශනය කරමින් තීරණය ගනියි2
- විවිධ ඝන වස්තු පිළිබඳව ගවේෂණය කරමින් නව නිර්මාණකරණයේ යෙදෙයි2
- එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී අවශ්‍ය නිගමනවලට එළඹීම සදහා සරල රේඛීය තලරූප අශ්‍රිත ජ්‍යාමිතික සංකල්ප යොදාගනියි2
- වෘත්ත ආශ්රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කර ගනිමින් නිගමනවලට එළඹිම සදහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි1
- විවිධ හැඩවල ලක්ෂණ ගවේෂණය කරමින් අවට පරිසරයේ අලංකාරත්වය පිරික්සයි1
- විවිධ ජ්‍යාමිතික හැඩතල පිළියෙල කළ හැකි ක්‍රම විධි විමර්ශනය කරමින් ඒවා අලංකරණය සදහා යොදා ගනියි1
- ජ්‍යාමිතික නියමයන් අනුව අවට පරිසරයේ පිහිටීම්වල ස්භාවය විශ්ලේෂණය කරයි2
- දෛනික කටයුතු පහසු කරගැනීම සදහා දත්ත නිරූපණය කිරීමේ ක්‍රම විමර්ශනය කරයි1
- දෛනික කටයුතු පහසු කරගැනීම සදහා දත්ත විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කරමින් පුරෝකතනය කරයි1
- එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකරගැනීම සදහා කුලක ආශ්රිත මූලධර්ම හසුරුවයි1
- අනාගත සිදුවීම් පුරෝකතනය කිරීම සදහා සිදුවීමක වියහැකියාව විශ්ලේෂණය කරයි2
Instructor
8 Students28 Courses
Reviews
Price
රු1,500.00
Level All levels
5 students
Duration Lifetime access
37 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
5 Students
-
44 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
55 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
37 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
-
All levels
රු1,500.00
-
5 Students
-
42 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය. වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. වාර විභාගය සදහා සූදානම් කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
රු1,500.00