0

Shopping cart

Close

No products in the cart.

පරිගණක ජාලකරණයේ මූලිකාංග හදුනාගනිමු.

Original price was: රු350.00.Current price is: රු150.00.

-
+
SKU: BEDU2024 Category:

මෙම PDF ග්‍රන්ථය පරිගණක ජාලකරණය (Computer Networking) ආරම්භ කරන සිසුන් සහ IT ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන අයට විශේෂයෙන් සකස් කරන ලද ප්‍රායෝගික මාර්ගෝපදේශයකි.

මෙම ග්‍රන්ථය තුළ ඔබට පහත කරුණු පිළිබඳ සරළ, පැහැදිලි සහ උදාහරණ සමඟ විස්තර කර ඇත:

📚 ඇතුළත් වන ප්‍රධාන අන්තර්ගතය:

✅ පරිගණක ජාලකරණයේ මූලික සංකල්ප
✅ LAN, WAN, MAN වැනි Network වර්ග
✅ IP Address යනු කුමක්ද? (IPv4 පිළිබඳ මූලික දැනුම)
✅ Subnet Mask භාවිතය සහ එහි අර්ථය
✅ Private සහ Public IP Address
✅ මූලික Network Setup කිරීම (Router, Switch, Cable connection)
✅ Practical උදාහරණ සමඟ IP configuration කිරීම

Reviews

There are no reviews yet.

Be the first to review “පරිගණක ජාලකරණයේ මූලිකාංග හදුනාගනිමු.”

Your email address will not be published. Required fields are marked *

Original price was: රු1,500.00.Current price is: රු750.00.

-
+