Description
Curriculum
Instructor
Reviews
06 – ශ්‍රේණිය විද්‍යාව සිංහල මාධ්‍යය
ඉගෙනුම් ඵල
- ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් තුළින් විද්‍යාත්මක සංකල්ප සහ මූලධර්ම ක්‍රමානුකූලව ගොඩනැගීම
- විද්‍යාවේ ක්‍රියාවලි සහ විද්‍යාත්මක ක්‍රමය උචිත අයුරින් යොදාගනිමින් ගැටළු විසදීමට අවශ්‍ය නිපුණතාව වර්ධනය කිරීම
- පරිසර සම්පත්වල විභව්‍යතාව අවබෝධ කරගනිමින් ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අවශ්‍ය නිපුණතා වර්ධනය
- ශාරීරික සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා විද්‍යා දැනුම ලබාදීම
අපගේ සුවිශේෂිතා,
- කණ්ඩායමකට සිසුන් 20 දෙනෙක් පමණයි
- පෞද්ගලික අවධානය
- නිරන්තර සොයා බැලීම
- සහතික කරන ලද ප්‍රතිඵල.
- 4 Sections
- 29 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- ජෛව පද්ධති වල ඵලදායීතාව ඉහළ නැංවීම සදහා ජීවය ජෛව ක්‍රියාවලි අන්වේෂණය කරයිජෛව ලෝකයේ අපූර්ත්වය, ජීවින්, ශාක සහ සතුන් අතර වෙනස්කම්2
- ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව පදාර්ථය, පදාර්ථයේ ගුණ හා ඒවායේ අන්තර් ක්‍රියා ගවේෂණය කරයිඅප අවට ඇති දේ පදාර්ථ සහ ශක්ති සුදුසු උදාහරණ සමග පදාර්ථයේ අවස්ථා ඝණ ද්‍රව වායු6
- කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගනිමින් විවිධ ශක්ති, පදාර්ථ සමග දක්වන අන්තර්ක්‍රියා සහ ශක්ති පරිවර්තන භාවිතා කරයිඑදිනෙදා ජීවිතයේදී ශක්තිය කාර්යය සිදු කරයි. ශක්ති ප්‍රභව සහ ඒවයේ ප්‍රයෝජන17
- 3.13.1 ශක්ති ප්‍රභව සහ ඒවායේ භාවිත පිළිබඳව දැනුවත් බව වර්ධනය කර ගනියි10 Minutes
- 3.23.2 සමහර ශක්ති ප්රභවවල ප්‍රයෝජනය දැක්වීම සදහා සරල ක්‍රියාකාරකම් සිදුකරයි10 Minutes
- 3.33.3 ශක්ති ප්රභවවල තිරසර භාවිතයේදී වැදගත්කම පිළිගනියි
- 3.43.4 සරල ක්‍රියාකාරකම් මගින් ආලෝකයේ ප්‍රයෝජන නිදර්ශනය කරයි
- 3.53.5 කදම්බ හා කිරණ ආධාරයෙන් ආලෝකයේ ස්භාවය හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරයි
- 3.63.6 විවිධ ආලෝක ප්‍රභව හා ආලෝකයේ ප්‍රයෝජන අනාවරණය කරයි
- 3.73.7 සුදුසු පරිදි ආලෝකයේ ගුණ පැහැදිලි කරයි
- 3.83.8 පරිසරයේ ඇති විවිධ ශබ්ද ආධාරයෙන් ශබ්දය නම් සංකල්පය වර්ධනය කර ගනියි
- 3.93.9 විවිධ ශබ්ද අතර ඇති ප්‍රධාන වෙනස්කම් විස්තර කරයි
- 3.103.10 චුම්බකත්වය යන සංකල්පය ගොඩනගාගනියි
- 3.113.11 චුම්බකවල හැසිරීම ආදර්ශනය කිරීම සදහා විවිධ ක්‍රමවේද භාවිතා කරයි
- 3.123.12 විවිධ සම්පත් අතුරෙන් විද්‍යුත් ප්‍රභව හදුනා ගනියි
- 3.133.13 සම්මත සංකේත යොදාගනිමින් සරල පරිපථ රූප සටහන් අදියි
- 3.143.14 සන්නායක සහ පරිවාරක ද්‍රව්‍ය වෙන්කර හදුනාගනියි
- 3.153.15 තාපජනක ක්‍රමවේද අනාවරණය කරයි
- 3.163.16 තාපයේ බලපෑම් ආදර්ශනය කරයි
- 3.173.17 බාහිර පරිසරයේ ඇති තාපයේ බලපෑම් සහිත අවස්ථා ගවේෂණය කරයි
- ස්භාවික සංසිද්ධි පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව, ස්භාවික සම්පත් බුද්ධිමත් ලෙස හා තිරසාර ලෙස භාවිතා කිරීම සදහා පෘථිවියේ හා අවකාශයේ ස්භාවය, ගුණ හා ක්‍රියාවලි අනාවර්ණය කරයිආහාර බැදුණු අන්තර්ක්‍රියා4
to.rajitha.perera
8 Students28 Courses
Price
රු1,500.00
Level All levels
7 students
Duration Lifetime access
29 Lessons
Language Sinhala
Get unlimited access to all learning content and premium assets Membership Pro
You might be interested in
-
All levels
රු1,500.00
-
7 Students
-
31 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
20 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
19 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
-
All levels
රු1,500.00
-
5 Students
-
21 Lessons
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ,ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම
රු1,500.00